ඔව් මචන් වැඩේ ගොඩ...මමත් ඔයා ඔය කිවුව ක්රමේ සයිට් එකකින් දැකලා කලා..බට් මට හරියට වැඩේ කරගන්ඩ බැරි උනා...
textBox1.HideSelection = textBox2.HideSelection = false;
මේක මම දැම්මේ නෑනේ...ඔයා ත්රෙඩ් එකේ කිවුවාම දම්මේත් Form load එකට

මට උඹ හදපු Project කැල්ල දෙන්ඩකො බලන්ඩ...