markhaloce
Reaction score
677

Joined
Last seen

Profile posts Latest activity Postings About


  • කොවුල් නද මුසු වු මද නලට…
    එරබදු මල් සිප එන සුළන් රැල්ලට…
    නිලබර සිසාර එන පවනට…
    එක්කරමි මා සොම්නස් සිතුම් සුළගට…
    ලැබුවා වූ නව වසර සුබ වන්නට හැම දිනක…
    ඔබ හැර නොයන මද පවනක් ලෙසට…
    සුභ නව වසරක් වේවා !!!!!
    උඹට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්...!
    ඉඩක් ඇති විට බලපන් මචන්
    බටහිර සංගීතයේ ලස්සන තැන් - ElaKiri Community
    http://www.elakiri.com/forum/showthread.php?p=17950670#post17950670
    බටහිර සංගීතයේ ලස්සන තැන්-2 - ElaKiri Community
    http://www.elakiri.com/forum/showthread.php?p=17966365#post17966365
    රොමැන්ටික් බටහිර සංගිත්යේ මුල් යුගය - ElaKiri Community
    http://www.elakiri.com/forum/showthread.php?t=1667494
    බටහිර සංගීතයේ ලස්සන තැන් 4 (රොමැන්ටික් යුග# - ElaKiri Community
    http://www.elakiri.com/forum/showthread.php?p=18155354#post18155354
    මම O/L කරලා අවුරුදු 13ක් වෙනවා කුකුලොහ්. දනගහපිය.
    (මම බඩියා නෙමෙයි. ඌ මගේ හොඳම යාලුවෙක්...)
    මම හිතන් හිටියේ මම වගේ මේකේ ඉන්න අනිත් වුනුත් අවංකයි කියලා බන්.

    "අවංක වූ මා හැමදා දුකේ..." :(

    තෝ මොකෙක්ද වේසියේ?
    තෝ ඇත්ත කිව්වොත් මාත් තොට කියනවා මම CrazyBuddy ද නැද්ද කියලා? :D
    එහෙනම් තෝ ඇත්තටම තාම O/L කරන පැන්චෙක් ද? :rofl:
    ඇත්ත කියහන්. එහෙනම් තෝ මොකෙක්ද? SE කෙනෙක් ද?
    පල පල ගිහින් බුද්දාගම පොත බලාගනින් ලබන පාරත් O/L ලියන්න.
    ඈ බොල මෙඩ්ඩෝ.....
    සෙකන්ඩ් ඉයර් වැඩ නැද්ද මේකේ ලගින්නේ?
    කියන්නේ ඕලෙවල් කියල තාම...
    සැමණිය!!!!
    සිග්නල් ලොස් වෙන්නේ. ඩිස්කනෙක්ට් වෙන්නේ එහෙම නැද්ද බන්??
    මචන් මම එක ත්‍රෙඩ් එකක දැක්කා උඹ ""USB extension cable" එකක් යූස් කරනවා කියලා 3G ඩොන්ගල් එකට. මමත් එකක් ගන්න කියලා හිතන් ඉන්නේ. උඹ පාවිච්චි කරන කේබල් එකේ දිග කොච්චර වගේ ද??:D
  • Loading…
  • Loading…
  • Loading…