sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Wish you too a very happy new year macho :) Sorry for the late wishes
    Adow harak hora uba thawama Mahinda maami ta kade yanawa neda? :D
    වැඩ බන් ඉවරයක් නැහැ ,,අවුරුද්දටවත් මේ පැත්තේ වරෙන්
    ලැඡ්ඡාවේ බෑ පාරක බැහැලා යන්න බෑ ARAKA CRACK KARAGANNA BERUWA
    ලැඡ්ඡාවේ බෑ පාරක බැහැලා යන්න බෑ සිම්බාබ්වේ කාරයෝ හිනා වෙනවා.
    උඹ වැඩිකල් ඉන්නෑනෙ බං.
    පෙනහළු පිළිකාවක් හැදිල විඳෝල මැරිල යයි.
    ඊට පස්සෙ කෙල්ලට මොකද වෙන්නෙ ?
    උඹට හැමදාම කැස්ස.
    හැමදාම කැස්ස හින්ද ගෙදර කවුරුත් වැඩිය ගනං ගන්නෙත් නැතුව යනව.
    බෙහෙත් කලත් තෝ ඒත් සිගරට් ගහන නිසා තෝ ගැන කොහෙත්ම සැලකිලිමත් වෙන්නැතුව යනව.
    තෝ රෑක කැහැක කැහැල විඳෝල නිදි ඇඳේම මැරිල යනව.
    හිතපං රෑ දහයට තෝ මලා.
    ඊට පස්සෙ මොකද වෙන්නෙ.
    පැයක් දෙකක් යයි බොහෝ විට.
    උඹේ මිනිය නැඟිටිනව.
    නැඟිටල උඹ මොනාද හොයන්නෙ ?
    මස්.
    මස් කියන උඹ ගිහිං ෆ්‍රිජ් එක ඇරං කනවද ? නෑනෙ.
    මෙලෝ සිහියක් නැතුව ඇවිදිද්දි ගෙදර අනික් මිනිස්සු කාමර වල දොරවල් ලොක් කරං නැත්තං කාමරේක ඉදන් කිඹුහුමක් ගියත් ඇති තෝ යයි ඒ කාමරේට.
    ගිහිං නිදාගෙන ඉන්න මනුස්සයගෙ උගුරු දණ්ඩම කටින් කඩල අරං කයි.
    ඒ මනුස්සයට කෑගහගන්නවත් පුළුවන්ද ?
    ඒ මනුස්සයත් මැරිල ආයෙත් නැඟිටිනව.
    උඹෙන් පටං අරං උඹේ පවුලම වෝකර්ස්ල වෙනව.
    ඊට පස්සෙ අල්ලපු ගෙවල්.
    ඊට පස්සෙ ගම.
    ඊට පස්සෙ උඹල ඉන්න දිස්ත්‍රික්කෙ පලාත.
    අන්තිමට ලඞ්කාවම වෝකර්ස්ලගෙන් වැහෙයි.
    රටම ඉවරයි.
    ඒ නිසා ඔය ජරාව උරන එක නවත්තපං.
    සුදු මොකො වෙන්නෙ කොහොමද ජිවිතෙ සරුද? යහාපලනය ගෙදරට ඇවිත්ද?
    ඔව් පකෝ ඒක අර හුකන්නට කෝල් කරල ගන්න ඕන
    ඌ කලින් දීල තියෙන ඒව සෙට් වෙන්නෙත් නෑ
    මේක තොට ඊසි ගේමක් සෑට ඇවිත් හදල දියං මැණික
    කීයට විතරද දෙයියො වඩින්න හිතාන ඉන්නෙ
    ලබ්බක් කතා කරයි මෙයා.........
    පකෝ ඕක අප් කරන්න මට සතියක් යයි සුත්ත
    සුදු මැණික ඔන්ලයින් ඉන්න වෙලාවක් කිය මම ටීම් වීවර් දෙන්න
    ඇවිත් බලන්නකෝ මයෙ අම්මෙ... උම්ම...
  • Loading…
  • Loading…
  • Loading…