JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් මචන්.. ඇත්තටම මායාවක් පස්සෙ දුවනවා විතරයි බන් අපිත්...
    රටේ ලෝකේ වැඩ විතරයි.. එහෙම දෙයක් ගැන හිතනේ නෑ.. මේ අවුරුද්දට පන්සල්වත් ගියෙ නෑ අඩුම..
    මැශින් එක වගේ උදේ යන්ව හවස එනව ඕක තමා දැන් වෙලා තියෙන්නේ බන්
    එහෙම ලොකු විස්තරයක් නම් දන්නේ නෑ බන්
    ඔව් බන්, දවසක් බෙහෙතක් හොයා ගන්න ඔනෙ වෙලා මන් දැක්ක ත්‍රෙඩ් එකක් දාල තියන්ව,
    අපේ පැත්තට ටිකක් එහා ඒ වරගය තියනව මට මීටර් ඒ පාර මම මිනහට දෙන්න ඒව හොයා ගෙන ආව, හෑබයි පස්සේ කිවා , වෙදමහත්තය කිව්ව කියල වෙනස් උනත් අවුලක් නෑ කියල. ඒ නිසා අවුලක් නෑ කිව්ව.

    උබට කියන්න මම අද උදේත් ඒ පැතෙන් යද්දි මතක් උනා බන් ඒ ගහක් දැකලා මෙයාව. මෙහෙම දෙයක් දැන ගත්තම මාර අවුල් උනා බන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1632915
    සතියකට සැරයක්වත් ගෙයින් එලියට බැහැපල්ල. ඔයිට වඩා හොද උන් උබේ ගේ වටේත් ඇති
    thread ekak dammoth showoff kiyala hithan eka eka ewa kiyai. anika oya speedballi ehema oya wadema thama karanne. ooth oya wage ekak hadagaththoth mama anathai :rofl:
    uba dannawada meke ooka karanna puluwan hoda tattayek?
    fixed price kiyanne kiiyak wage dannada me wadeta? mata gaana pilibada adahasak na. anika sms wadada ewwa mewwa balanna ona nisa lankawe kenek wenna onama nadda ban?. ikmanata meeka karaganna one.
    mata website ekak hadaganna one. eeke script hari mona hari dala

    ikman eke menna me filtered page eken mata oona keywords thiyana ads aluthen watichcha gaman ad eke price eka mata oona gananin adunam or gaanak daalama naththan. adala ad eke thiyana wahane awruddai price ekai mage phone ekata patas gala text wenna one thappara gaanak athilatha ad eka watila. oya scripr eka run wenna thama website ekak one. hosting anan manan pay karanna puluwan eewa awulak na. text yawanna salli oonnam eekatath gewanna puluwan adala site ekata ho mokata hari.

    kotinma kiwwoth mama hoyana model walin wahanayak aduwata watunoth patas gala mata danaganna one. puluwanda?

    naththan mama odesk eke me job eka post karanna ona koi widihatada
    wadeta kiyak wage yaida
    වැඩ නම් වැඩි තමා බං.. මොනා කරන්නද.. පිරිමි උනාම ඔහොම තමා.. අපි ඉතිං උපන් ගෙයි කෝටිපති නෙමෙයිනේ.. :(
    ඔව් උට්ටො.. කලින් අවැටා හැදුවෙත් ඌ තමා..
    අපෝ ඒක චොරයි බං.. මේක DJ SPKට කියලා හදාගත්තෙ ඒකයි..
    සොන්නයා දැන්වත් වෙබ් කැම් සෙක්ස් ප්‍රයිවට් ෂෝ පබ්ලික් ෂෝ කරන එක නවත්තාපන් දැක්කනේ අර හම්බ ඩබලට වෙච්චි දේ :(
  • Loading…
  • Loading…
  • Loading…