crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තෑන්ක්ස් බොක්ක :cool: කවුද මචන් නැති වෙලා තියෙන්නේ ???
    දැන් උබ දැක්කනේ ටිකක් කෙට්ටු වෙන එකේ වාසිය, මම නම් හොදට බඩ පැලෙන්න කනවා නමුත් තවමන් මම කෙට්ටුයි :lol: (කෙට්ටුයි කිව්වේ ටිකක් සාමාන්‍යය ගාණට වඩ කෙට්ටුයි ගොඩාක් කෙට්ටු නෑ) මගේ BMR value එක වැඩියි එතකොට වැඩි ශක්තියක් වැය වෙනවා ඉක්මනින්ම එතකොට ඇගේ කොලොස්ට්‍රෝල් රැදෙන්නේ නෑ වැඩියේ.
    එළ එළ, :yes: බෝධිපූජාම තියන එක හොදයි, සෙනසුරු වගේ අපල නම් බලූ කපුටු දානයක් දෙන්න වෙයි, ප්‍රේමදාස මැරුනෙත් සෙනසුරු ඉවරවෙන කොටයි :shocked: මාරක අපලවලින් බේරෙන්න අමාරුයි නමුත් හරියට වැඩ කරොත් බේරෙන්න ලේසියි. නමුත් එතකොට මොකක් හරි පොඩි දෙයක් වෙනවා, මම දන්න එකෙක්ට මාරක අපලයක් තිබිලා, ඌ අනං මනං කරලා පස්සේ ඒක බේරිලා ගියේ බයිසිකලයෙක් වැටිලා කකුල තුවාල වෙලයි පස්සේ හොද වුනා. :shocked: මම නම් කේන්ද්‍ර විශ්වාස කරනවා බන් මොකද ඒව ගොඩක් ඇත්ත. සමහර එවුන් ඒවා බොරු කියන්නේ හොරු පස්සේ ගිය නිසයි. ගුරුකම් ඒවාත් ඇත්ත බන්, මම දන්න නාකි මිනිහෙක් හිටියා ඌ අපේ පවුලම දන්නවා, අවුරුදු 100 ක් හිටියා මෑන්ස්, අවුරුදු 80 කට එහා ගුරුකම් කරලා තියෙනවා. මේවාට හිනා වෙන එවුන් ගැන මට දුකයි.
    උබත් දාගත්තද මගේ avatar එක :P ela ela
    ඔව් බන් :( මේ අවුරුද්දට කී දෙනෙක් මැරුනද බන්, පොඩි එවුන් බර ගොඩක් මැරුනා මේ ළගදීම, ඊයේද කොහොද ගෑණියෙක් මැරිලා ළමයවත් මරාගෙන :O යකෝ මාර කේස් නේ වෙන්නේ.මේක හරියට මරාන්තික අවුරුද්දක් වගේ :( උබ පරිස්සම් වෙයන් :yes: කාලේ හොද නෑ වගේ :(
    බලඩ් ටෙඩ් කරලා බලන්න ඕන බං කොරෙස්ටෝර්ල් තියෙනවාද කියලා තියෙනවා නම් බඩුම තමයි ... අපි වැඩිය ඇග මහන්සි කරලා ජොබ් කරන උන් නෙවේ නිසා ලොකු අවදානමක් තියෙනවා බන් මම නම් සතියකට සැරයක් වත් සෙල්ලම් කරනවා .. එත් ඉතින් කඩ කෑමතමයි වැඩි පුර කැවෙන්නේ ..
    ඔව් බන් .. හාට් ඇටක් එකකින් නැතිවෙලා තියෙන්නේ ..
    ළමයාට මාර පව් වැඩේ බන් .. අනිවාර්යෙන්ම ළමයා පොඩි ඇති ...
    හාට් කියන්නේ මහා එපා කරපු ලෙඩක් බන් කලින් බලඩ් ටෙස් කරලා තිබුනේ නැති උනොත් මුල් එකෙන්ම ඩවුන් යනවා ...ජිවිතේ තමයි ඉතින් ළමයටයි වයිපරෙටයි අනාගතයට මුහුණ දෙනවා කියන්නේ පට්ට ගේමක් ... මේවා දකින කොට ජිවිතේ තියෙන අනිත්‍ය ස්වාභාවය ගැන හිතිලා කලකිරිනවා බන් ...
    ඹව් බන් හිතාගන්න බැ වෙච්ච දේ කලින් දවසේත් ek ඇවිල්ලා

    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට

    http://www.elakiri.com/forum/showthread.php?t=1661521
    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට[IMG]
    අපෝ නෙද්දකින් විතරක් ඔවාහ් ලියන එවුන් මානසිකහ් අසහනහ් කාරයෝ බ0 ... ජරාව
    ඉයා යකෝ incest වැල කතා ඔව්වාහ් කියවන්නත් අප්පිරියයි:rofl::rofl:
  • Loading…
  • Loading…
  • Loading…