crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හුකහන් server down වෙලා තාම හැදුවෙ නෑ.. අගහරුවාදට කලින් හැදුවොත් හොදා :(
    මොනවා කරන්නද... හෙට උදේට සිරිපාදේ යනවා.. අනිද්දා එන්නේ
    මලක් කැඩුවා....


    අපි හෙට සිරිපාදේ යනවා... ඉරිදා එන්නේ.
    පට්ට සයිස් එක නේද බන් ..බො# දාන්න එහෙම අමාරු ඇති .. වටේම ගැවෙනවද දන්නේ නැ ..
    අඩුම අඩි 2ක් වත් ඕන කොල්ලෝ .. "හෙට උදේම ගිහින් රතනමළු ඇවරියක් ගෙන්න ඕන "

    ow machan man dakka .. mage yaluwekuth nathi una giya sanduda hawasa heart attack ekakin..:( uge awasan katayuthu eeye kare .. pattama aul machan :(
    ඔව් බං. මේ වගේ දෙයක් නම් හතුරෙකුටවත් වෙන්න එපා තමයි.
    උඹත් මේ දවස්වල බෝධිපූජා ටිකක් වත් තියපං.
    ඊයේ උදේ ඒ ත්‍රෙඩ් එක දැකලා මාත් හිතුවේ බොරුවක් කියල බං. අනිත් උං අමතල හින්දා මම ඉතිං මොකුත් කිව්වෙ නෑ‍.
    ඔව් බං පව් ඌ. ඔය උගේ ඇවටාර් එකත් ඌමලු ඩසයින් කරගත්තේ කියල එක සැරයක් ත්‍රෙඩ් එකක කිව්ව වගේ මතකයි. මේ කාලෙ හොද නෑ තමයි බං. අපේ සීය කෙනෙක් හිටපු ගමන් නැතිවුනා. අදත් එහා ගමේ මලගෙයක්. ඉතිං බලපංකෝ මූ මේ වයසට හාට් ඇටෑක් එකක් හැදෙයි කියල හිතන්න පුලුවන්ද.
    ඔව් බං මම පොරත් එක්ක එහෙම ෆිට් එකක් නම් තිබුනේ නෑ. ඒත් මේ සීන් එකට හිතට හෙන අප්සට් බං.
    උසාවියේ වාඩි වෙලා ඉන්නවා බං නඩුකාරය නගිනකන්..
    පොර තාමත් නැග්ගේ නැ...
    දැන් ෆෝන් එකෙන් බං ලොග් වෙලා ඉන්නේ ඔෆිස් එකට ගියාම ලැපෙන් PM delete කරලා උබට VM එකක් දාන්නන්...
    උඹ මේ වෙනකොට දැනගෙන තියන හේතුව තමයි මචං
  • Loading…
  • Loading…
  • Loading…