sasliit Feb 23, 2015 එකෙකුට බැන එයින් ඔබ සතුටක් ලබන්නේ නම් ඔබ මානසික පීඩනයකින් පෙලෙන්නෙකී. එසේත් නැත්තම් පිස්සෙකී. කරුණාකර ස්වාධීනව ඔබේ අදහස් ප්‍රකාශ කරන්න.
එකෙකුට බැන එයින් ඔබ සතුටක් ලබන්නේ නම් ඔබ මානසික පීඩනයකින් පෙලෙන්නෙකී. එසේත් නැත්තම් පිස්සෙකී. කරුණාකර ස්වාධීනව ඔබේ අදහස් ප්‍රකාශ කරන්න.
gayankuwait Feb 23, 2015 hm ranilwa agamathi karana satanata ekathu weyan batalanda ehema balanna puluwan
^Night Fury^ Feb 23, 2015 තියන මරුටි එස්ටිලෝ එක විකුණලා තව 10ක් විතර දාල ජපනෙක්ට යන්න අයිඩියා එකක් තියනවා. හුගක් ගමන් යන්නේ බයික් එකෙන් හින්දා මාසෙට 400-500km විතර දුවයි. අවුරුදු 5-6ක් පැදලා විකුනන්න මාර්කට් එක තියෙන්න ඕනේ. තව අවුලක් නැතිව දුර ගමන් යන්න පුළුවන් වෙන්නත් ඕනේ.
තියන මරුටි එස්ටිලෝ එක විකුණලා තව 10ක් විතර දාල ජපනෙක්ට යන්න අයිඩියා එකක් තියනවා. හුගක් ගමන් යන්නේ බයික් එකෙන් හින්දා මාසෙට 400-500km විතර දුවයි. අවුරුදු 5-6ක් පැදලා විකුනන්න මාර්කට් එක තියෙන්න ඕනේ. තව අවුලක් නැතිව දුර ගමන් යන්න පුළුවන් වෙන්නත් ඕනේ.
Nisal1991 Feb 23, 2015 Current Activity: Viewing Smilies කැරිම ඇක්ටිවිටි එක අවුරුදු 9ක ඉදන් එළකිරි ආවට අදමයි දැක්කෙ.
sasliit Feb 22, 2015 නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා හිතැති හිතක් හඬනවා
urajdrlk Feb 17, 2015 Dell 5th Generation Laptops Only from Tech Smart Lanka http://www.elakiri.com/forum/showthread.php?t=1662309
Dell 5th Generation Laptops Only from Tech Smart Lanka http://www.elakiri.com/forum/showthread.php?t=1662309
crazybuddy Feb 14, 2015 එල එල.. අඟහරුවාදා ශුවර්.. වැඩේ හරි ගියොත් හරි බං.. එකපාරක් නම් ගැහුවා ගින්නක් නැතුව..
crazybuddy Feb 14, 2015 හරි හරි මචං.. මං දාගෙන කියන්නං.. පිටරට එව්වා වහක් බං.. ඒ වේස හුකන්නලා ඒම් බෝට් දාන් ගහන්නෙ.. සමහර උන් වෙඩි තියන හැටි දැක්කම හිනා කාලා මැරෙනවා..
හරි හරි මචං.. මං දාගෙන කියන්නං.. පිටරට එව්වා වහක් බං.. ඒ වේස හුකන්නලා ඒම් බෝට් දාන් ගහන්නෙ.. සමහර උන් වෙඩි තියන හැටි දැක්කම හිනා කාලා මැරෙනවා..
IveyStyle Feb 13, 2015 uba jeewathun atharada ida balapan http://www.elakiri.com/forum/showthread.php?t=1661705 thernne ne kiyannepa hode.
uba jeewathun atharada ida balapan http://www.elakiri.com/forum/showthread.php?t=1661705 thernne ne kiyannepa hode.