අනිවාර්යයෙන්ම. දැන් ගොඩක් උන් කෙල්ලෙක්ගේ පොත්ත සුදුනම්, ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙනම්, කොණ්ඩේ පොඩ්ඩක් ඩයි කරලා, ලේයර්ස් කපලා, ස්ට්‍රේට් කරලා නම්, නේයිල්ස් ඩිසයිනින් දාලා නම්, අයි බ්‍රෝ හදල නම්, බ්‍රා එකේ පටියක් නිල් පාටට හෝ රෝස පාටට එහෙමත් නැත්නම් ට්‍රාස්න්ට් පේරන්ට් එලියට පැනලා නම් හිතන්නේ හෙන පොශ් කියලා. ඉතින් යනවා පස්සෙන්. ඔහොම යන ගොඩ උන්ගේ පුකයි, ගෙඩි දෙකයි විතරයි. ඔලු කට්ට ඇතුල හිස්. බැන්දත් වැඩක් නෑ. එහෙම උන් එක්ක ජීවත් වෙන්න නම් බෑ මේ කපේට.
