ආයෙ මක්කයි බං.. දවස් හතරක් ගියා දැනුණෙවත් නැහැ..
මම මුදුවක් දුන්නෙ මචං.. දහ හත්දාස් ගාණක් උනා.. ඔච්චරයි බං අඩු එකකට තිබ්බෙ.. වැලන්ටයින් එකටම සෑහෙන්න ඩිසයින් වගයක් හැදුවා කිව්වා අඩු ගණන් වලට.. ඔක්කොම ඉවරලු.. ටවුන් එකේ ඇවිදින්නත් ටයිම් එකක් තිබ්බෙ නෑ.. පස්සෙ ඉතිං ඒක ගත්තා.. මටත් මුදුවක් හම්බවුණා..
ඔව් පන්සල් ගියා.. කැ# ගේමක් දුන්නා යකෝ අර කොඩියෙ අකුරු ලියන්න.. පස්සෙ කොල්ලෙක් ලියලා දුන්නෙ.. මම හතර පහක්ම ලිව්වා ගූ උනා..

ඊට පස්සෙ පන්සල් ගියා.. හැන්දෑ වෙලා පන්සල් යනකොට.. ඊට පස්සෙ ඩිනර් අවුට් එකකටත් ගියා.. ඒකිට ඇවිද්දා මදිලු.. මං කිව්වා මේ ඉරිදා හරි සෙනසුරාදා හරි යං කියලා..
උඹ මොනාද දුන්නෙ..?