Radioactive
Reaction score
732

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • mama arahaam kiwuwe hithata waddawanna dakina ekage nathiwa ubata apahasayak karanna neme (mata passe hithunaa kiyapu kame samaharavita hoda naha kiyalaa ekayi vm ekakuth damme ) ela ela jaya wewa
    jaya wewaa saho
    මං හොඳින් ඉන්නව මචෝ.. උඹට කොහොමද..?
    අර මුස්ලිම් කෙල්ලටයි, කොල්ලටයි මොනා උනාද දන්නෑ නේහ් බං..?
    පකයා ලොකු ලයින් නේහ්.. දැන් කියපං බිසී කියලා..
    ඔක්කොටම කලින් කෙල්ලගෙන් අහපන්, කොල්ලෙක් ඉන්නවද අම්මලාගේ බල කීරීමටද මේ යොජනාව ගෙනාවේ කියලා. මම නම් මුලින්ම ඇහුවේ ඒක.:cool:
    මං දන්නවා ඔයා අනිවා මේක කියවන්න එන බව.. අයියේ, අපි අද හවස ලොකු අම්මලගෙ ගෙදර යනවා.. යතුර අල්ලපු ගෙදර අක්කට දුන්නා.. අම්මා කිව්වා " බත් බෙදලා මේස උඩ තිබ්බා, ඒක කන්න " කියන්න කියලා..
    බුදු සරණයි අයියේ.. මීට ආදරණීය මල්ලී.. :(
    ආයෙ මක්කයි බං.. දවස් හතරක් ගියා දැනුණෙවත් නැහැ..

    මම මුදුවක් දුන්නෙ මචං.. දහ හත්දාස් ගාණක් උනා.. ඔච්චරයි බං අඩු එකකට තිබ්බෙ.. වැලන්ටයින් එකටම සෑහෙන්න ඩිසයින් වගයක් හැදුවා කිව්වා අඩු ගණන් වලට.. ඔක්කොම ඉවරලු.. ටවුන් එකේ ඇවිදින්නත් ටයිම් එකක් තිබ්බෙ නෑ.. පස්සෙ ඉතිං ඒක ගත්තා.. මටත් මුදුවක් හම්බවුණා.. :D

    ඔව් පන්සල් ගියා.. කැ# ගේමක් දුන්නා යකෝ අර කොඩියෙ අකුරු ලියන්න.. පස්සෙ කොල්ලෙක් ලියලා දුන්නෙ.. මම හතර පහක්ම ලිව්වා ගූ උනා.. :lol: ඊට පස්සෙ පන්සල් ගියා.. හැන්දෑ වෙලා පන්සල් යනකොට.. ඊට පස්සෙ ඩිනර් අවුට් එකකටත් ගියා.. ඒකිට ඇවිද්දා මදිලු.. මං කිව්වා මේ ඉරිදා හරි සෙනසුරාදා හරි යං කියලා..

    උඹ මොනාද දුන්නෙ..?
    *නැකතත් හූනට
    *වරුවලේ කල්ල කඩන්
    *සබ්බේ ලබන්
    *කීරි සම්බා
    *පුළුන් දෙකයි
    *වත්තේ හුලන්
    *පාකි නකේ බෙල් තේරේ
    *අයියට පඩි
    *වනයක් සමහ තරුවක්
    *පයින්ද කොකෝ
    *පාලන් කොක්කු
    සංවේදී කේස් එකක් බං.. මං කලින් කියෙව්වා ඕක.. :(
    මචං. ගුට් නයිට් ..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!

    මටත් ඔය වගේ සීන් එකක් වුනා, බස් එකක ඉදගෙන යනකොට, මහත ගෑණියෙක් ඒකිගේ තනේ මගේ මූනේ ඇතුල්ලගෙන හිටියා..:(
  • Loading…
  • Loading…
  • Loading…