crazybuddy Mar 8, 2015 සුභ උපන්දිනයක් කිඹුලා අයියෙ.. බුකියෙන් දැක්කෙ.. නිදුක් නිරෝගී සුභම සුභ අනාගතයක් වේවා..
paris Mar 2, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1664535 naki kimbul thadiyoooo.... danna kauruth sitidoooo :(
http://www.elakiri.com/forum/showthread.php?t=1664535 naki kimbul thadiyoooo.... danna kauruth sitidoooo :(
Mr.Tom Feb 28, 2015 කිඹුලයියේ මෙන්න බටහිර සංගීතයේ ලස්සන තැන් ත්රෙඩ් එකේ දෙවෙනි කොට දාලා http://www.elakiri.com/forum/showthread.php?t=1664065
කිඹුලයියේ මෙන්න බටහිර සංගීතයේ ලස්සන තැන් ත්රෙඩ් එකේ දෙවෙනි කොට දාලා http://www.elakiri.com/forum/showthread.php?t=1664065
Mr.Tom Feb 24, 2015 මම හිතුවා ක්ලීනික් එකේ දවසම ඇති කියලා. ඒත් ලගට ඇවිත් බලනකොට නැකතා කිව්වා කාර් එක නෑ කිඹුලා ස්කුල් සර්විස් යන්න ඇති කියලා. ඊටපස්සෙ තමයි නැකැත්රාල කෝල් එක ගත්තේ. දුක තමයි ඉතිං. ආයි එන වෙලාවක කලින් කියල එන්නම්
මම හිතුවා ක්ලීනික් එකේ දවසම ඇති කියලා. ඒත් ලගට ඇවිත් බලනකොට නැකතා කිව්වා කාර් එක නෑ කිඹුලා ස්කුල් සර්විස් යන්න ඇති කියලා. ඊටපස්සෙ තමයි නැකැත්රාල කෝල් එක ගත්තේ. දුක තමයි ඉතිං. ආයි එන වෙලාවක කලින් කියල එන්නම්
sasliit Feb 22, 2015 නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා හිතැති හිතක් හඬනවා //
EPCO Feb 19, 2015 රේඩියෝ අහන්න එන්න බැරි වුනා එදා, සමාවෙන්න..කරපු වැඩ සටහනේ තැටිගත යොමුවක් ඇත්නම් එය ලබාදෙන්න.
SANJEE Feb 18, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1662541 එකෙක්ට උදව්වක් ඕනේ වෙලා......