1 . jvp එකේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද ?
2 .මොකද්ද ක්‍රමය රටේ බිද වැටිලා තියෙන ආර්ථිකය ගොඩනගන්න JVP එක බාවිතා කරන්න ඒවගේම කොහොමද එහරහා රටේ ආර්ථිකය ගොඩනගන්නේ පැහැදිලි පුළුල් පිළිතුරක් අවශයි ?
3.රටේ වංචාකරුවන් නිතිය ඉදිරයට ගෙන එම පමණක් ප්‍රමාණවත් වන්නේ නැ රටේ යහපානය ඇතිකරන්න . ඒසදහා අවශයි ජනතාවේ ආකල්ප වෙනස් කිරීම මොකද්ද JVP එක මේසදහා බාවිතා කරන ක්‍රමවේදය ?
4.රටේ සියලුම දෙනාට රාජ්‍ය ප්ර්ද්ගලික අංශ වලට සහන පඩි වැඩි කරයුතුයි කියන තැන JVP එක ඉන්නවා එය කොයිතරම් දුරට සාධාරණද රටේ අය වැය හිගයකින් පෙලන අතර ජනතාවගේ සහන වැඩි කිරීම අනවශ්‍ය ලෙස කලොත් රටේ ආර්ථිකය පිරිහෙනවා ඒ සම්බන්දව JVP එක දරන මතය ?
තව බර ගානක් තියෙනවා බන් දැනට ඔය ටිකට පුළුවන් නම් පුළුල් පිළිතුරු ටිකක් සෙට් කරන්න එක වැදගත් ජනතාවට මොකද jVP එක හැම වෙලාවේම කියන්නේ අරයාගේ මෙයාගේ පඩි වැඩිකරන්න සහන දෙන්න කියලා නමුත් රටේ ආර්ථිකයත් එක්ක එහෙම කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා ..

ප්‍රශ්නයක් තියෙනවා.....
කෙලින් වැඩ නැති එක...... ජනධිපතිවරණේ...... Mය්3ට දෙන්න කිව්වෙ නෑ..... මහින්දට දෙන්න එපා කිව්වා විතරයි..... ඒක එකක්..... අනික තමා...... ආණ්ඩුවේ වැරදි ගැන ගේම ඉල්ලනවා මදි...... 