maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • 1 . jvp එකේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද ?
    2 .මොකද්ද ක්‍රමය රටේ බිද වැටිලා තියෙන ආර්ථිකය ගොඩනගන්න JVP එක බාවිතා කරන්න ඒවගේම කොහොමද එහරහා රටේ ආර්ථිකය ගොඩනගන්නේ පැහැදිලි පුළුල් පිළිතුරක් අවශයි ?
    3.රටේ වංචාකරුවන් නිතිය ඉදිරයට ගෙන එම පමණක් ප්‍රමාණවත් වන්නේ නැ රටේ යහපානය ඇතිකරන්න . ඒසදහා අවශයි ජනතාවේ ආකල්ප වෙනස් කිරීම මොකද්ද JVP එක මේසදහා බාවිතා කරන ක්‍රමවේදය ?
    4.රටේ සියලුම දෙනාට රාජ්‍ය ප්ර්ද්ගලික අංශ වලට සහන පඩි වැඩි කරයුතුයි කියන තැන JVP එක ඉන්නවා එය කොයිතරම් දුරට සාධාරණද රටේ අය වැය හිගයකින් පෙලන අතර ජනතාවගේ සහන වැඩි කිරීම අනවශ්‍ය ලෙස කලොත් රටේ ආර්ථිකය පිරිහෙනවා ඒ සම්බන්දව JVP එක දරන මතය ?
    තව බර ගානක් තියෙනවා බන් දැනට ඔය ටිකට පුළුවන් නම් පුළුල් පිළිතුරු ටිකක් සෙට් කරන්න එක වැදගත් ජනතාවට මොකද jVP එක හැම වෙලාවේම කියන්නේ අරයාගේ මෙයාගේ පඩි වැඩිකරන්න සහන දෙන්න කියලා නමුත් රටේ ආර්ථිකයත් එක්ක එහෙම කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා .. :)
    ලොකු අවුලක් නෑ ... හැබයි මේ දුෂණ වංචා කාරයන්ට දඬුවම් දෙන්නේ නැති එක ගැන ඔවුන්ට කරන්න පුළුවන් දේ බොහොම අඩුයි , සහ ඔවුන්ට මේ රජයේ යමක් කල හැකි දෙයක් නැහැ කියන එක ,සරලවම ඔවුන් විපක්ෂයේ කියන එක අනිත් ජනතාවට හොදින් පෙන්නන ඕනේ .JVP එක හරියට තේරුම් අරන් ඉන්න අයට නම් ඕක ගැටළුවක් නෙමේ . අනික කැම්පස් ඇතුලේ ඔවුන් කරන දේ (තියෙනව නම් ) ටිකක් පැහැදිලි කලා නම් හොඳයි .
    ඇගේ රැකියාව මදුරු මැසි බැට් විකිණීමය. ඔබ මෙවැනි තරුණයන් තරුණියන් මග දිගට ඕනෑ තරම් දැක ඇත. එහෙත් ඔබ එක දවසක් හෝ ඒ කෙනෙක් සමග වචනයක් හෝ කතා කලාද? අපි ඇය සමග කතා කළෙමු . දින තුනක් එකදු මදුරු මැසි බැට් එකක්වත් විකිණී නැත. එහෙත් වාහනයට නැග සෙක්ස් කරන්නටනම් ඇයට ආරාධනා ලැබී ඇත. අපි මේ සමාජයේ නොයෙක් පරාශයන් වල ජීවත් වන ඇය ගැන කතා කරන බව ඔබට කීවෙමු. එනිසාවෙන් ජීවිතේ සුන්දරම වයසේ සිටින මුත් මහත් දුක් ගැහැට දහසක් මද ජීවත් වන ඇය ගැන යමක් කීමට අපි තීරණය කළෙමු. ඇයව මිරර් ගර්ල්ට හමු වුනේ අද බත්තරමුල්ල කොස්වත්ත හන්දිය ආසන්නයේය. ජීවිතය පවත්වා ගැනීමට මහත් අසීරු සටනක් කරන ඇය සමග වචනයක් කතා කිරීමට සිතුනේ එනිසාවෙනි. මිරර් ගර්ල් ඇය සමග වචන කිහිපයකින් දොඩමලු වුනේ ඇය විකුණන මදුරුවන් මැස්සන් මරණ බැට් ගැන අසමිනි. කෙමෙන් මේ කතා කරන්නේ භාණ්ඩය ලබා ගැනීමේ වුවමනාවෙන් නොවන බව දැන ගත් ඇය තම ජීවිතය හෙළි කිරීමට කැමති වූ නිසා අපි කවුරුන්දැයි ඇයට කීවෙමි. එනිසාවෙන් ඇය ඇගේ ජීවිත කතාව අපට කියන්නට විය.
    :rolleyes: ප්‍රශ්නයක් තියෙනවා..... :yes: කෙලින් වැඩ නැති එක...... ජනධිපතිවරණේ...... M‍ය්3ට දෙන්න කිව්වෙ නෑ..... මහින්දට දෙන්න එපා කිව්වා විතරයි..... ඒක එකක්..... අනික තමා...... ආණ්ඩුවේ වැරදි ගැන ගේම ඉල්ලනවා මදි...... :yes: මම කියන්නේ අළුත් ආණ්ඩුව ගැන...... ගේම ඉල්ලන්නේ අර විපක්ෂේ උන්ට කෑ ගහලා ආතල් ගන්න මිසක්...... වැඩේ ගොඩ යන විදිහට නොවෙන එක....... :dull:
    මන් ටිසිස් එක ලියනවා පස්සේ පදනම කියනම් ,එක නිසයි jvp එකට බහුතර චන්ද නැට්ටේ එක ඔප්පු කරොත් සැහෙන වෙනසක් කරන්න පුළුවන් ,unp එකට චන්ද නැ ,නිදහස් පක්ෂේටත් නැ ,මහින්දට දෙනෙත් නැ කව්රුත් බහුතරය ,,එක නිසා විවේචනයට වඩාප්‍රායෝගික විසදුම් ඉදිරිපත් කරන්න ,
    1 රටේ සංවර්දනයට ,උතුරේ විසදුම
    වංචා නැති කිරීම වගේ දේවල්
    කිසිම ප්‍රශනයක් නැ මචං උබ දන්නවානේ මම ඔය පරණ අතීතයේ කුණුගොඩවල් හරන මනුස්සයෙක් නෙවේ .. JVP එක වර්තමානේ ඉන්න ස්ථාවරය ගැන මට කිසිම ප්‍රශ්නයක් නැ ..දේශපාලන අතීතය කාගේත් සුන්දර නැ නමුත් වර්තමානේ රට වැදගත් වෙන්නේ යම් යම් පක්ෂ වර්තමානයේ සිටින ස්ථාවරයි .. JVP එකට හොද අනාගත දැක්මක් තියෙනවා ඒවගේම රට JVPඑකේ මැදිහත් වීම අවශ්‍යතාවය ඉතාම වැදගත් කියන මතේ තමයි මම ඉන්නේ JVP එකේ විවෙචන අදහස් මග පෙන්වීම රටේ පැවැත්මට අවශ්‍යයි .. එහෙම තමා මචෝ මම හිතන්නේ .. :)
    උබට පුලුවන්ම් රටේ යහපත උදෙසා JVP එක විවිද ආණ්ඩුව වලට කර බලපෑම් ඒවගේම ඒ හරහා ජනතාවට ලබා දුන් සහන ජයක් ග්‍රහණ පිළිබද හොද පොස්ට් එකක් දාන්න එගේම jvp එකේ වර්තමාන ස්ථාවරය ඔහුන්ගේ මැදිහත් වීම රට අවශ්‍ය ඇයි මෙන්න මේ කරුණු ගැන සබුද්ද සංවාදයක් ගොඩනගන්න පුළුවන් ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න.. :)
    eල බන් ,,මගේ එකම තර්කය jvp එකට ආණ්ඩුවක් කරන්න බැ ,පලපුරුදක් නැ ,,ඔහොම කීවට කරන කොට එහෙමයි බන්
    එහෙම අව්ල් සහගත තැනක් දැන් නෑ මචං. කලින් නම් සෝමවංශ අමරසිංහ දිගටම නායකත්වයේ රැදිල ඉන්න එක ගැටලු සහගත වුනා. ඒක තමයි මට තිබුන අව්ල අනුර ආවට පස්සේ දැන් නම් ඒකත් හරි.
    මචං මේකයි. රට බෙදෙනවන්ම් මම විරුද්දයි. එකයි රනිල්ගේ සම ගිවිසුම නිසා රනිල් පරද්දන්නත්, සුනාමි සහන මණ්ඩලයට මුලින්ම හඩක් නගුවෙත්. ජාතික ප්‍රශ්න ගැන කතා කරනවනම් අපිට මරලා කොටලා ප්‍රශ්න විසදන්න බැහැ. මම විෂව්ෂ කරන විදියට සිංහල මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණයි. සිංහලය බේර ගන්න පුළුවන්. එකට ඕනි හොරකම් නොකරන ඒවාට අබුවල නොදෙන නායකයෙක් හා සොරකම් කිරීමට බැරි පාලන වයුහයක්. එකයි විදයකය අහෝසිකිරිම හා ස්වදින කොමොෂන් සභා බලාත්මක කරන්න කියල කියන්නේ. අනික මයිත්රිගෙන් කොහොමත් සුකිත මුදිත පාලනයක් 100% බලාපොරොත්තු වෙන්න බැහැ. එක දන්නවා මුල ඉදලම.

    දැන් දුමින්ද සිල්වා බාලපන් උව අල්ලන පුලුවන් කම තියෙන්න්දී උව අල්ලන්නේ නැහැ. උබ හිතනවද මහින්ද අවොත් උව අල්ලයි කියලා නැහැ. එතින් හොරුන්ට වට දෙන පාලනයක් ගන්න ඕනි

    රට ගැන , මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන කතා කරත් එච්චරයි.ස්ථිර විසදුමකට යන්න ඕනි
    ඇයි අපිට එතකොට මේ රට අයිති නැද්ද? නෝ ප්රොබ්ලම්.... රට කන්න නන් ඒකත් පුලුවන්... අඩුග‍ානෙ කෙල උනාම අපිව බේර ගන්න වතිකානෙවත් එයි. ඒත් උඹලා?
    mama edaa kiwuwaa kathawa boruda kiyapan jvp un marage anduwata nogahaa mahindata cjhadhe dunna unta gahuwaa eka awasiyak nemeda? mama kiwuwe antharjalaye
    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා හිතැති හිතක් හඬනවා //
    ඔක්කොටම කලින් කෙල්ලගෙන් අහපන්, කොල්ලෙක් ඉන්නවද අම්මලාගේ බල කීරීමටද මේ යොජනාව ගෙනාවේ කියලා. මම නම් මුලින්ම ඇහුවේ ඒක.:cool:
  • Loading…
  • Loading…
  • Loading…