sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Star Sport FB page එකට ගියා හොදවයින් දෙකක් කියලා එන්න මෙන්න බොලේ මුන් indian උන්ගේ හිටපු Cover page එක අයින් කරලා සංගාගේ එකක් දාලා :love: හිත උණු උන නිසා මොකවත් නොකියා ආය හැරිලා අාවා :D
    බෝල මි හරකෝ, බදින්න කලින් #කන්න යන්න එපා, මෙහෙම කිව්වම උබ සමහර විට හිතාවි අප්පෝ සොන්න කතා ඕව කියල. බදින්න කලින් කරන්න තියෙන සමහර දේවල් කවදාවත් බැන්දට පස්සේ කරන්න බැහැ. බැන්දට පස්සේ කරන දේවල් බදින්න කලින් කරලා බැන්දම අහවල් එකක් කරන්නද බෝල.
    උබ ලොකු මිනිහෙක් නිසා උබට ඕන සුත්තක් කරගනින්. හැබැයි #කනවා නම් මිතුරි වගේ පෙත්තක් හරි කොන්ඩම් එකක් හරි විතරක් යුස් කරපන්. හදිසි ගැබ් ගැනීම් වලක්වන #කුවට පස්සේ බොන බෙහෙත් දෙපාරකට වඩා ජිවිතේ බොන්න හොද නැති කතාවක් දවසක් දොස්තර කෙනෙක් කිව්වා.
    උබ හැදෙනවා නම් හැදියන්, නැත්නම් ආයේ සුකල බෙහෙත් බිල කෙල්ලගේ අනාගතේම අදුරු කරපන්.
    තීරණය උබේ අතේ.
    උබ ඉතින් ගේ නෙමෙයි නිවාස සංකීර්නයක් නෙ :D අහල පහල ගෙවල් වල පොඩි කොලු පැටව්න්ට සීනිබෝල දෙන්න ගිහින් ගුටි කාල හොස්පිටල් හිටපු සීන් එක දැන් හැමෝම දන්නවා සහො, , , :lol::lol: sonz me mokada iyea
  • Loading…
  • Loading…
  • Loading…