crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම මේ ලව් එකේ අව්ලෙන් ඉන්නේ.. ඒ අස්සේ උබත් ඕවා දැම්මම. අව්ල දෙපිටින් ගියා/
    වැඩක් නැති මගුල් කියවන්නේ නැතුව,. මම ඉස්ස්ල්ල්ලා කියපු දේට උත්තර දීහන්... මම කරපු දෙයක් කියහන්,.. මම කැරියේක් නෙමේ.

    වරෙන් FB අද මේක විසදගන්න ඕනේ...
    කාගේද මම රේප් කැපුවේ? මම දේශපාලන මගුල් වලට යනවා උබ දැකලා තියනවද? මේවා ජෝක් නෙමේ.. මම නොකරන ඒවා උබ අල්ලාගෙන නිකන් කෑ ගහනවා.. ඔකේ මචන්.. මටනම් රේප්- කර කර ආසාවක් නෑ. මන් වැඩිය දන්න එන්නෙත් නෑ. දැන්නම් කොහොමත් එන්නේ නෑ.. මෙහෙම කරලා මදි උබලා මට. තේරුමක් නෑ බන්.. මම හිතුවේ ඉස්සල්ලම කියුවේ ජෝක් එකට කියලා. බට් දැනුයි තේරුනේ...

    කියහන් මම ඇවිල්ලා කපපු එකෙක්... මගේ කැපුවොත් මල පැන්නොත් කපනවා... මම දේශපාලන සීන් වලට මම එන්නේ නෑ.. උබලත් නිකන් වැඩක් නෑ බන්.. වාසියට විතරයි. අද මම එක හොඳට තේරුම් ගත්තා,.. ගුඩ් ලක්. බායි... අදින් පස්සේ මම ආයේ එවෙන එකක් නෑ..
    වැඩද...පුලුවන් උනොත් හවස් වෙලා හරි ඇවිල්ල යමන් :)
    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්.
    මොනවද බන් උබ ඔය කියවන්නේ,..
    මම මොන මගුලක් කාලාටද? ටහිකෙයි...
    ඊට වඩා හොදා සුජිවයගෙ නවකතාවක් කියෝනවා
    එහෙම ඒව නෙවේ ඕයි/ ඔය මොනා හරි කියවන්ඩ තියන ඒවා
    අපො ලඞ්කාවේ අර කැම්පස් මොන්ගල් ඩෑල් ලියන බ්ලොග් ද :/ ඒව එපා
    මොනා හරි ඔය වැදගත් සයිට් ටිකක් දියන්කෝ. වැල නෙවේ.
    ලඞ්කාවේ නිවුස් සයිටුත් නෙවේ. මොනා හරි ඩේලී අප්ඩේට් වෙන සයිට් ටිකක්
    එහෙම case එකක් වෙන්න ඕන මචන් .. ඔය ඉන්දියන් සයිට් එකකින් උස්සපු එකක් ..
    realindiangfs කනාවට සෙට් උනේ ..
  • Loading…
  • Loading…
  • Loading…