crazyasa
Reaction score
1,503

Joined
Last seen

Profile posts Postings About

  • සෑහෙන දවසකින් කිරිය පැත්තේ ආවේ නැහැ බන් ...ආවත් ලෝග්වෙන්න හිතුනෙත් නැහැ .කිරියේ උන් ටෝයියෝයි බයියෝයි වෙලා මරාගන්නවා . කලකිරුන බන් ...
    I'm not on my own feet machan..still a postgraduate student with no job...සොරි මචන් මූල්‍ය ආධාරයක් දෙන්න විදියක් නෑ.. :sorry: මැච් එකට පුළුවන් වුනොත් හොම්බ දාලා යන්න එන්න හිතන් ඉන්නෙ..ඒකත් හරියටම sure නෑ මචන් :no:
    එන්න නම් ආසයි මචන්. ඒත් ජොබ තමා හරහට තියෙන්නෙ
    umbe vm eka dakke dan machan. me dawas tike hodatama busy. niwaduwak thibboth newith inne naa. aniwa enawa.:yes:
    යකෝ ඇයි එන්න උන් නැද්ද ඒ ගමන...
    සෙල්ලං කරන එවුන්ගෙන් විතරද සල්ලි එකතු කරන්නේ බං..
    එහෙම උනොත් නං ගානක් සෙට් කරගන්න අමාරු වෙයි බං..
    වෙන මොනවත් හොද දෙයක් හිතල බැලුවේ නැද්ද...
    ane machan mama lankawe namai ne inne. ethin anna wenne na, enna puluwan kamak thibba nam aniwa enawa..
    ඇයි ග්‍රවුන්ඩ් එක තාම සෙට් නැද්ද..:eek:
    ඔය ග්‍රවුන්ඩ් එකනං මම එච්චර දන්නා තැනක් නෙමෙයි..
    දෙහිවල සූ එක ලග තියෙන පිට්ටනිය දන්නවද උඹ...
    අන්න එකනං බුක් කරලා දෙන්න පුළුවන් මට ඕනෙනං ගෙමක්ම නැතුව..:yes:
    15 මම කොළඹ නෑ මචං...:(
    හවස් වෙද්දී එන්න පුළුවන් වෙයි කියල හිතනවා එහෙම උනොත් මැච් එකට නැතුව DJ සීන් එකට මම සෙට් වෙන්නං...:yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1665319 අදහසක් එක කරන්න මචන් ..විවේචනයක් තියෙනවා නම් ඒ ගැනත් කොටලා නිරවුල් කරගමු ..
  • Loading…
  • Loading…