NUWAN BUWA Apr 7, 2015 දැන් වැඩිය එවෙන්නේ නැහැ බන්. මේ දවස් වල වැඩ වැඩි බන් office එකේ. එකයි මචං... thanks Kollo
kiripani Apr 6, 2015 උබට පිස්සුද ලොක්ක....මේදවස් වල අපි බිසී බං කිරියට එන්නෙත් දවසට එක පාරයි කොහොම හිටපු මිනිස්සුද බං අපි...මොන කරන්නද දුක තමා බං
උබට පිස්සුද ලොක්ක....මේදවස් වල අපි බිසී බං කිරියට එන්නෙත් දවසට එක පාරයි කොහොම හිටපු මිනිස්සුද බං අපි...මොන කරන්නද දුක තමා බං
Mr.Tom Mar 21, 2015 මචං ත්රෙඩ් එකක් දැම්මා විවේක වෙලාවක බලපං http://www.elakiri.com/forum/showthread.php?p=18073003#post18073003
මචං ත්රෙඩ් එකක් දැම්මා විවේක වෙලාවක බලපං http://www.elakiri.com/forum/showthread.php?p=18073003#post18073003
sasliit Mar 20, 2015 මචං කොහොමද සැප සනීප එහෙම ? දැන් වැඩිය පේන්නත් නැ උබ ගිලන් වෙලා කියලා හිතුනා .. මට ජාතික ගීය දෙමලෙන් කියන්න ඕන
මචං කොහොමද සැප සනීප එහෙම ? දැන් වැඩිය පේන්නත් නැ උබ ගිලන් වෙලා කියලා හිතුනා .. මට ජාතික ගීය දෙමලෙන් කියන්න ඕන