crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • .
    මෙහෙම කලා ම යම් ගන්න තියන දෙයක් දාන උන් නොදා ඉන්නවා. සයිට් එක චාටර්......මොකද යන්නේ +18, නැත්තං මොකක් හරි අමු වැල් බයිලාවක්. මෙලෝ රහක් නැති දෙයක්.

    මුං ගේ ඔය *කේ -රෙප් ටික රෝල් කොරල *කේ ගහගන්න කියහං බං. ඔය රෙප් කපන සුයන්නලට වඩා අපි මේ ලෝකේ දිනල ඉන්නේ. ඔහොම -රෙප් දෙන්නේ කිසිම ගතයුත්තක් නැති අමන රැළක්. උන් ගේ ඉරිසියාව පිට කරනවා.

    අර මගේ *කේත් එල්ලෙන එකෙක් ඉන්නේ. ඌ මම පෝස්ට් එකක් දැම්මොත් අහන්නේ ලෙඩ්ඩු නැද්ද, ලෙඩ්ඩු නැතුව වේලෙනව ද කියලා.....:rofl::lol:
    අරක ගැසුවා(බ**) දවල් 1ට බොන්න ගත්තේ 8 වෙනකම් බිවුවා....... දැන්නම් හොදටම වෙරි......

    අරක මෙලෝ රහක් නෑ බන්.... ඒකිට ගානක්වත් නෑ. දැම්මත් ගත්තත්... මට එපා වෙනකම් ගැසුවා.... :) බෝතල් 3ක් බිඋවා.................. 4දෙනා......
    ආකල්ප වෙනස් කරන්න බැ බන් ලේසියට ..කාලයත් එක්ක හිතලාම වෙනස් වෙනවා මිසක් ...

    මිනිස්සු උදේට ඔෆිස් යන්නේ මරන්න අරගෙන යන හරක් වගේ නොයා ඉන්න බැරිකමට බාගෙට මැරිලා හවසට ගෙදර එනවා නිදහසක් නැ ..බිස්නස් කරන උන් පාක් ඇවිත් පවුල් එක්ක බල්ටි ගහනවා ..

    ඒජන්සියක් 2ක් කරන්න පුළුවන් නම් හොදයි මුලින් එකටත් බර ගානක් ගබඩා පහසු කම් අරවා මේවා පෙන්වන්න ඕන එත් මචං කරන්න පුළුවන් නම් රේස්කිය අඩුම බිස්නස් එකක්.

    මම නම් බැලුවේ තේ ඉඩම් කැල්ලක් අරගෙන දාන්න ..වැඩේ හරියන්නේ නැත්නම් විකුණලා දාන්න පුළුවන් නේ බන්..

    මචං උබ ගාල්ලට කිට්ටුව නේද ? බීච් සයිට් එකට වෙන්න කබානක් අටවලා දැම්මා නම් නිකන්ම අතට හොදගනක් එනවා බන් වැඩි කෝස්ට් එකක් යන්නෙත් නැ කොල්ලෝ 3,4 දෙනෙක් සෙට් කරගෙන වැඩේ කරන්න පුළුවන් ..
    මුලින් පොඩියට පටන් ගන්න ඕන බන් අතට සල්ලි එනකොට අදහස් නිකන්ම එනවා ..

    මගේ කලින් අකවුන් එකක් තිබුනා බන් මම එක යුස් කරන්නේ නැ එක අතහැරලා දැන් අවුරුදු ගානක් වෙනවා බන් .. :)පොස්ට් එකක් දාලාත් නැ ඇක්ටිව් වෙලාත් නැ. එනිසා මේ ප්‍රෝ එක මගේ රියල් එක මචං :D
    කියල වැඩක් නැ ..හොඳ හොඳ කැමරා බඩු තියෙන නිසා ටිකක් හරි කැත වැහෙනවා ..ඊට පස්සේ ෆොටෝෂොප් :P ඔන්න ඉතින් නෙට් එකේ පබ්ලිෂ් කරාම අපි මෝල් වෙනවා ....:(

    මටනං උන්ව දැක්කම එපා වෙනවා ..මාස ගානක් නාපු නැති එකෙක් ගාව හිටියත් නංගි-මල්ලිලා ගාව නං මලාට ඉන්න හිතෙන්නේ නැ ...මොනකරන්නද උනුත් ඉන්න එපයි ඉතින් :D
    ehamada machan enam wede karaganna amarui loku wedak ekai phone eken ma tamai kiyanna wenne :) thx
    bc mahan den issara wage ne welawath sehenna wegayan yanne ithin machan monawada news

    machan udawwak oni:)
    අපිට මචං ටාගට් කවර් කරන්න කියලා වැඩක් නැ කුණු ඔඩිට් එකක් සෙට් උනොත් පොඩක් ඔළුව දානවා මිසක් ..
    එපා වෙලා තියෙන්නේ බන් අලුතෙන් මගෙම කියලා මොනවා හරි පටන් ගන්න ඕන .. මේ දවස් වල සල්ලි ටිකක් එකතු කරනවා බන් ඉඩමක් අරන්දාන්න කියලා බැලුවේ ... එකම තැන එපා වෙලා ඉන්නේ බන් කනවා බොනවා එනවා යනවා පුටු රත් කරනවා ඔය ටික විතරයි බන් ලගදි ට්‍රිප් එකක් වත් ගියේ නැ .
    කිරියත් දැන් බොරින් බන් නිකං කාලේ ගෙවා ගන්න හොදයී .. මමත් දැන් කිරියේ එන එක ටිකක් අඩු කරන්න හිතන් ඉන්නේ ගොඩක් උන් මාත් එක්ක යටින් තරහයි දේශාපාලනය නිසා , මම ඉතිං කම්මැලි කමට බැනගෙන ජෝගි නටලා ෆන් ගන්න එක ගොඩක් උන් සීරියස් අරගෙන තියෙන්නේ .. :(
    මන් හිත හදාගත්ත සහෝ ! :( කොල්ලෝ මෝල් වෙනවා
    දැන් නම් දේශපාලන උණුසුම අඩුවෙලා තියෙන්නේ .. මිනිස්සුන්ට මරා කියලා එකෙක් මතකත් නැ ... තව මස 2,3ක් යනකොට මහින්ද ගැන කතා කරන්න කෙනෙක් සොයාගන්න වෙන්නෙත් නැ ..
    මොනවාද අලුත් විස්තර උබේ ලයිෆ් එකේ .. ලව් එක එහෙම ශේප් එකේ කරගෙන යනවාද? දැන් වැඩිය උබ කිරියේ දකින්නත් නැ බන් ..
    එකනෙ අපි පරාද උනෙ තව අර බකමුනා වොට් නොකර හිටිය නිඅස
    ආහ් එල එල ඔව් අවුරුද්දට කෙල්ල එක විනොද වෙයන් වැඩ පැත්තකට දලා
    ඒ තෝ ආදර ගගේ ගිලිච්ච වේසියෙක් වෙලා...
    මම නං එහෙම කරේ දාගෙන ලව් කරන්න යන්නේ නෑ බං සිරාවටම...
    අර ඒකි සැරෙන් සැරේ කෝල් කරනවා මිසක් මම නං එවන මෙසේජ් එකකටත් රිප්ලයි කරන්නේ පැයකට විතර පස්සේ...:lol:
    වෙට්රීයන් සින්නම්
    කාදලින් සින්නම්

    තේරුනේ නැ බන් :(. පැහැදිලි කරලා කියපන්කො මොකද්ද ඔය උබ උඩින් කොටලා තියෙන්නේ ?
  • Loading…
  • Loading…
  • Loading…