උබ අපිව දාල ගියාට අපිට දුකයි මචන්...
උබ ගෙනාපු ආයුශ ඉවර ඇති...
අපි හැම කෙනෙක්ම
නොමැරී ඉන්නෙ නෑනෙ....
හුගාක්ම ලගින් උබව
දන්නේ නැති උනාට මට
උබව හොදට මතකයි
බන්...
කොහේ හිටියත් ඉන්න තැනක ලස්සනට
හිනාවෙලා සතුටින් ඉදපන් සහෝ...
ලබන ආත්මෙදිත් අපේම යාලුවෙක් වෙලා අපි අතරම ඉපදියන්..
