Podi Silva - පොඩි සිල්වා
Reaction score
687

Profile posts Latest activity Postings About

  • elane bn mn gallema thamai kottawa.january reg wenna kiyanne reg wela inna ayata renewal eka gewala next yr ekata update wenna kiyala.aluthen reg wena ayata ehema case ekak nam na bn.maat labenne qualified unama bn 2yr training yanna ona bn rs 4000 salary ekakata firm ekaka adena wade eka thamai bn.galle aat clz thinne jmc witarai
    na machan fail kiyala dan na bn math final eka parak fail una.january karala mn goda giye bn. result sheet ekewat certificate ekewat dan na bn fail kathawal.uba koheda machan
    training giye na bn.mn study nawattuwa bn.bbok wala ganan nam dan na kollo man book gatte na bn.hawasata IAS/JMC clz lagata gihin clz iwara wena porak gen note illa gena 4to copyak daganin machan(kallakuth talk karaganna puluwanne extra e time ekema)
    iwara kara bn dan job ekak nathuwa balan innawa.2015 january idan sylabuss change una.clz nogihin karaganna puluwan uba coasting&tax gana podi knowlage ekak thinawanam.pothak gahala denawa aat center eke thinawa.past paper&answer book thinawa aat center eke salli dila tahamai ewa ganna wenne ewa aran study karapan.amaruwak na goda yanna lesi bn.galle&matara jmc clz yannepa chater IAS hodai bn
    අහ්හ් නෑ ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරනවා කියන එක..
    ඔව් බං ඉස්සරහට කෝට්ස් වැකේෂන් එන හින්ද නඩු ඩේට්ස් ලං වෙනවනේ...
    මේ දවස්වල බෙල්ල මුලින්ම හිරවෙලා ඉන්නේ ඒ හින්ද...:sorry:
    මම ඉන්නේ අළුත්කඩේ...
    මෙහෙ පොඩ්ඩක් සෙට්ල් වෙලා ඔෆිස් එකක් දාගන්න අමාරුයි...
    එකට සෑහෙන්න ගේමක් ගහන්න වෙනවා..
    අළුත්කඩේ කුරුණෑගල වගේ ඇරුනම අනිත් තැන්වල එහෙම අමාරු නෑ.. එවල අවුරුද්දක් හමාරක් ගියාම ගොඩ එන්න පුළුවන්...
    මෙහෙ පොඩ්ඩක් අමාරුයි සෙට්ල් වෙන්න... අනිවා අවුරුදු 3 4 වගේ යනවම තමයි තැනකට එන්න..
    මට මෙහෙ සෙට්ල් වෙන්න අවුරුදු 3ක් විතර ගිය..
    තැනකට එන්න අමාරු උනාට මොකද මෙහෙ සෙට්ල් උනාම ඉන්කම් එක හොදයි...
    කාලයක් ඉතිං කාගෙන අදින්න ඕනේ...
    අනිවා ලෝ..
    නිකං ඉදල මහන්සි නොවී ලේසියෙන්ම ගානක් හොයන්න පුළුවන් රස්සාව නේ බං..
    හොදට knowledge එක තියෙනවනං මහන්සි වෙලා වැඩ කරනවානං බරගානක් හොයාගන්න පුළුවන් නේ බං..
    එක ඉතිං එක එකා දකින විදිහ තමා තව එකෙක් mgt හොදයි කියන්න පුළුවන්..
    මටත් mgt අහු උන.. ඒක අත ඇරලා තමා ලෝ කරේ..
    කරේ කොමස්..
    ඔළුවේ තිබ්බේ කොහොමහරි ලෝ ෆැකල්ටි යන්න..
    එත් එක හොදටම තරගකාරී වැඩී නේ..
    වැරදිලා හරි එක අල්ලන්න බැරි උනොත් mgt හරි අල්ලගන්න පුළුවන් නේ කියල හිතල තමා කොමස් කරේ..
    එතකොට අනාථ නැහැ නේ කොහොමත්...
    ඒකයි එහෙම හිතල මම කොමස් කරේ...
    mama meken ain wenna hadanawa..uba enna hadanawa :rofl: mata nikan idala epa wela yako :no: nikan inna eka hithana tharam sundara na ban :(
    අන්තිම පොයින්ට් එක ටයිප් කරාම තවත් vm එකක් විදිහට එක දාන්න වෙනවා බං.. word limit පනිනවා..
    එකයි එක හැලුවේ... :sorry:
    අනික එක ලේසි නේ ඔතන පැහැදිලි කරලා තියෙනවනේ....

    අඃ ඕක මොකද්ද බං..;)
    ඔව් ඔය තියෙන්නේ මං කියපු එකම තමා මචං..ඔතන තියෙන්නේ වංචාව සම්බන්ධව නේ.. මම එකම උදාහරණෙකට අරන් ඔය පොයින්ට්ස් ටික උඹට පැහැදිලි කරන්නං..
    ඔන්න උඹ ගෙදරකට ගිහිල්ල ලක්ෂ 5ක් වටිනා මාලයක් ගෑණියෙක් ගෙන් ගන්නවා ලක්ෂෙකට ඒ ගෑණිව අන්දලා...

    1- සාධාරණ සැකය - ඒ ආවේ උඹ කියල ඒ ගෑණි කියද්දී උඹ කියනවා නෑ මම එදා කොළඹ හිටියෙත් නෑ මම හිටියේ ගාලේ මම එදා අවේ නෑ කියල... එකට උඹ ගාල්ලේදී මොකක් හරි බඩුවක් ගත්ත බිලක් පෙන්නලා කියනවා ඕක ගත්තේ මම නෙමෙයි මම ඒ වෙලාවේ හිටියේ ගාල්ලේ මේ තියෙන්නේ එකට සාක්කි කියල..
    ඔන්න දැන් උඹව සාධාරණව සැක කරන්න බැරි සාක්කියක් උඹ ඔප්පු කළා... (ඕව එහෙම්මම උසාවිය ආ හරි ඔය කොළඹ හිටියේ කියල උසාවිය පිළිගන්නේ නෑ..:P අපි දෙන ට්‍රයි එකක් විතරයි ඕක හිටියේ නෑ කියල පෙන්නන්න)

    2 - චේතනාව - 1 වෙනි එක නැතුව ඔන්න උඹ තමයි ඒ ගියේ කියල උඹ පිළිගත්තා කියමුකෝ..
    ඊට පස්සේ උඹ කියනවා මම එයාව රැවට්ටුවේ නෑ මම මාලේ දැක්කම හිතුව ඇත්තටම එක වටින්නේ ලක්ෂයක් කියල.. ඕක තමයි චේතනාව කියන්නේ..no dishonest intention කියල පෙන්නන්න ඕනේ..
  • Loading…
  • Loading…
  • Loading…