ඔව් ඔය තියෙන්නේ මං කියපු එකම තමා මචං..ඔතන තියෙන්නේ වංචාව සම්බන්ධව නේ.. මම එකම උදාහරණෙකට අරන් ඔය පොයින්ට්ස් ටික උඹට පැහැදිලි කරන්නං..
ඔන්න උඹ ගෙදරකට ගිහිල්ල ලක්ෂ 5ක් වටිනා මාලයක් ගෑණියෙක් ගෙන් ගන්නවා ලක්ෂෙකට ඒ ගෑණිව අන්දලා...
1- සාධාරණ සැකය - ඒ ආවේ උඹ කියල ඒ ගෑණි කියද්දී උඹ කියනවා නෑ මම එදා කොළඹ හිටියෙත් නෑ මම හිටියේ ගාලේ මම එදා අවේ නෑ කියල... එකට උඹ ගාල්ලේදී මොකක් හරි බඩුවක් ගත්ත බිලක් පෙන්නලා කියනවා ඕක ගත්තේ මම නෙමෙයි මම ඒ වෙලාවේ හිටියේ ගාල්ලේ මේ තියෙන්නේ එකට සාක්කි කියල..
ඔන්න දැන් උඹව සාධාරණව සැක කරන්න බැරි සාක්කියක් උඹ ඔප්පු කළා... (ඕව එහෙම්මම උසාවිය ආ හරි ඔය කොළඹ හිටියේ කියල උසාවිය පිළිගන්නේ නෑ..

අපි දෙන ට්රයි එකක් විතරයි ඕක හිටියේ නෑ කියල පෙන්නන්න)
2 - චේතනාව - 1 වෙනි එක නැතුව ඔන්න උඹ තමයි ඒ ගියේ කියල උඹ පිළිගත්තා කියමුකෝ..
ඊට පස්සේ උඹ කියනවා මම එයාව රැවට්ටුවේ නෑ මම මාලේ දැක්කම හිතුව ඇත්තටම එක වටින්නේ ලක්ෂයක් කියල.. ඕක තමයි චේතනාව කියන්නේ..no dishonest intention කියල පෙන්නන්න ඕනේ..