maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉඩක් ඇති විට බලපන් මචන්
    බටහිර සංගීතයේ ලස්සන තැන් - ElaKiri Community
    http://www.elakiri.com/forum/showthread.php?p=17950670#post17950670
    බටහිර සංගීතයේ ලස්සන තැන්-2 - ElaKiri Community
    http://www.elakiri.com/forum/showthread.php?p=17966365#post17966365
    රොමැන්ටික් බටහිර සංගිත්යේ මුල් යුගය - ElaKiri Community
    http://www.elakiri.com/forum/showthread.php?t=1667494
    බටහිර සංගීතයේ ලස්සන තැන් 4 (රොමැන්ටික් යුග# - ElaKiri Community
    http://www.elakiri.com/forum/showthread.php?p=18155354#post18155354
    haloo macho kohomada ithin... :D
    wada tikak wadi saho... :(
    sahenna dawasakin log une :(
    :lol:
    සිරාවටම ඕනෙ නම් අහලා බලලා කියන්නං යාලුවෙක් ඉන්නවා ඕවා කරන. :)
    හොඳින් ඉන්නවා මල්ලි. ටිකක් විතර වැඩ වැඩියි මේ දවස් වල. ඔයාට කොහොමද?
    ඊයේ අපේ ක්‍රිකට් ටීම් එකට තෙරුව බං... මමත් ගියා.. අතිරේක වලට වැටුනා... අපි ගොඩක් සෙල්ලම් කළා... හැමදාම පුටුවේ වාඩි වෙලා කොම්පියුටර් එක ඔබ ඔබ ඉන්නවා මිසක් කිසි එක්සසයිස් එකක් නැහැනේ... ඒ නිසා ගොඩක් සෙල්ලම් කළා.. දැන් මට උන හොඳටම... මුළු ඇගම රිදෙනව බං... පැනඩෝල් බිවුවා... ඒ මදිවට ගෙදරින් දැන් හොඳටම කන් දෙක පිරෙන්න අහගෙන ඉන්නේ... උන තියෙද්දී හොරෙන් අයිස් ක්‍රීම් එකක් කාල අහු උනා බං. :(
    welaawak hibbe naha macho... :(
    oya vichaara kiyana eewa tikak welaawa aran nivi hanahille kiyawanna epai...
    aniwaa passe kiyawannam machan :)
    ඊයේ අපේ ක්‍රිකට් ටීම් එකට තෙරුව බං... මමත් ගියා.. අතිරේක වලට වැටුනා... අපි ගොඩක් සෙල්ලම් කළා... හැමදාම පුටුවේ වාඩි වෙලා කොම්පියුටර් එක ඔබ ඔබ ඉන්නවා මිසක් කිසි එක්සසයිස් එකක් නැහැනේ... ඒ නිසා ගොඩක් සෙල්ලම් කළා.. දැන් මට උන හොඳටම... මුළු ඇගම රිදෙනව බං... පැනඩෝල් බිවුවා... ඒ මදිවට ගෙදරින් දැන් හොඳටම කන් දෙක පිරෙන්න අහගෙන ඉන්නේ... උන තියෙද්දී හොරෙන් අයිස් ක්‍රීම් එකක් කාල අහු උනා බං. :(
    නම්බර් එක එවපන් මචෝ කෝල් එකක් දෙන්නම්... :)
    උඹ වෙල්ඩින් වැඩපලක් කරනවද බං....?? ගැරේජ් එකක් ගහගන්න ඕනා මට.... :yes:
  • Loading…
  • Loading…
  • Loading…