රත්තරං
Reaction score
4,771

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල බං එකේ අවුලක් නෑ..
    උඹ ෆ්‍රී වෙලාවක ඇවිත් වෝට් එකක් දාල පලයන් එච්චරයි තියෙන්නේ...
    ටීම් එක හදාගන්න සෙට් එකක් ඕනේ..
    ඔන්න එහෙනං දැන් උඹත් ඇතුලේ..
    එල...
    තාම නූල ගියේ නෑ මචං...
    මෙම්බර්ස් ල සෙට්වෙලා ඉවරවෙලා සංවිධායකයන්ට PM එක දම්මමයි නූල වැටෙන්නේ...
    උඹ හරි නේ එහෙනං...
    ඔන්න දැන් VM හරි..
    දෙපැත්තක් බෙදිලා කඹ අදින සීන් එක මචං..
    ටීම් දෙකක් ඉන්නවා...
    උඹත් එනවද KPZ ගේ ටීම් එකට පාර්ටිසිපෙට් කරන්න..
    පෝල් එකක් දල වැඩිම වොට්ස් වටෙන් සෙට් එක තමයි දිනන්නේ...:cool:
    තැන්ක් යූ වේවා රත්තරං බොස් .උඹ වගේ එකෙක්ගෙන් මෙවැනි දෙයක් අහන්න ලැබීමත් සතුටු දායකයි .:) :) )
    මචන්, උබ එනවද කඹ අදින්න මේ පාරත්? :yes:
    එනවා නම් මෙකට ඇවිත් අපිට සහයෝගයක් දෙන්න කෝ. අපි leaders ලා දෙන්නෙක් හොයනවා, කැමති නම් leader කෙනෙක් වෙන්න ඉදිරිපත් වෙන්න. :)


    http://www.elakiri.com/forum/showthread.php?t=1671297
    macho, mata poddak pehedili karanwada godak sale wala thiyenne Recondition wahanada nathnam brand new wahanada???? i mean brand new wahana sale karanna permission thiyenne agent ta witharada? Recondition kiuwama Japane Use karala aye poddak service karala ewana ekada meaning eka?

    Ape cousin aiya kenekta Honda GP5 s grade ekak ganna inne. Nugegoda Sewana Holdings thama ganna inne... Brand new Recondition athara loku wensak thiyenwada?
    MSG okkoma delete karala.. kolla loku wadakata atha gahanna wage lasthi ... :p . .... Wish you all the BEST macho ... (y) :D :p
    මේක මගේ එකක් නෙමේ බන් අර ආතල් අරන් තින කොල්ලෙක් කෙලෙක් එක්ක බූට්
    කපු එක http://www.elakiri.com/forum/showthr...1670730&page=8

    මුගේ තාත්තා තදයෙක් ,කෙල්ල නෝමල් ෆැමිලි ,කෙල්ලට දැවැද්ද සල්ලි නැ කියල මුට නවත්වන්න කියලා ,එකපාරක් නවතුවාම කෙල්ල ලෙඩ වෙලා ,දැන් අයිත් ගේම ,කෙල්ල ගේ ගෙදරින් බයයි ,කෙල්ලව මරයි කියලා ,වම් දානත් බැ බන් මේවා ,මට PM දාලා තිබ්බ ,,
  • Loading…
  • Loading…
  • Loading…