maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About


  • ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්,
    සියළු දුක් කරදර දුරු වී,
    සියලුම පැතුම් ඉටුවන,
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!

    කොවුල් නද මුසු වු මද නලට…
    එරබදු මල් සිප එන සුළන් රැල්ලට…
    නිලබර සිසාර එන පවනට…
    එක්කරමි මා සොම්නස් සිතුම් සුළගට…
    ලැබුවා වූ නව වසර සුබ වන්නට හැම දිනක…
    ඔබ හැර නොයන මද පවනක් ලෙසට…
    සුභ නව වසරක් වේවා !!!!!
    බලටත් එසෙම වෙවා, කිරියෙන් පැනියෙන් ඉතිරෙවා යාලු
    පරක්කු වැඩි පුටෙ. මම වෙන කෙනෙක්ට උත්තරයක් දුන්නා :P
    ah.. eka thama math me baluwe :D aulak naha mage net iwara wela thibbe e asse. mama kattiya set karagannam :)
    mamada 6 denawama thoraganna ona??
    අහ්හ් එල..
    බලමුකෝ මම එහෙම උනොත් ජාතික ලැයිස්තුවෙන් එන්නං...
    මම කම්පීට් කරන්න බලාපොරොත්තුවක් නෑ බං...
  • Loading…
  • Loading…
  • Loading…