බින්ගෝ සහොට පොඩ්ඩක් මේ ගැන මතක් කරලා මිනිහාත් ත්රෙඩ් එකට ගන්න බලන්න මචං . අත්ල සහ කේන්දරය අතර යම්කිසි සම්බන්දයක් තියෙනවද ? ඒ සම්බන්ද කරුණු සහිත ත්රෙඩ් එකක් හදාගන්න මේ වැඩ ගැන දන්න තව කිහිප දෙනෙක් එකතු කරගන්න බලමු මචං ..බින්ගෝටත් මතක් කරන්න තව කට්ටිය සෙට් කරගමු ත්රෙඩ් එක දිගටම අරගෙන යමු මචං .. ජයවේවා !!