LoriyaK
Reaction score
226

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔයාටත් සිංහල අවුරුද්ද සුභම වේවා කියලා ප්‍රාර්තනා කරනවා යාලුවේ...

    ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්,
    සියළු දුක් කරදර දුරු වී,
    සියලුම පැතුම් ඉටුවන,
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
    ඔබටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    කොවුල් නද මුසු වු මද නලට…
    එරබදු මල් සිප එන සුළන් රැල්ලට…
    නිලබර සිසාර එන පවනට…
    එක්කරමි මා සොම්නස් සිතුම් සුළගට…
    ලැබුවා වූ නව වසර සුබ වන්නට හැම දිනක…
    ඔබ හැර නොයන මද පවනක් ලෙසට…
    සුභ නව වසරක් වේවා !!!!!
    හා හා උබ ඔන්න බුලත් කොලේට පොල්ල තියලා මහින්දගේ ටාන්කුරුලු සංවිදානයට බැදිලා.. :lol:
    මහින්දට අමුඩේත් නැ බන් දැන් යන්තම් ජාමේ බේරාගෙන ඉන්නවා පන්සල් අස්සේ රිංගගෙන නැත්නම් ඔකාත් ගල් ගෙට තමයි තල්ලු කරන්නේ .. :)
    එලියට බැහැලා බලපන් මිනිස්සු මහින්ද ගැන කියන කතා .. රෙවෙයි උබට ..
    උබ ඔය මැදමුල්ලේ වක්කඩේ පහල උන් එක්ක කතා කර පලියට රටේ ජනතාව ආකල්පය මනින්න බැ..
    මහින්දගේ රෙදි කැඩිලා තියෙන්නේ පවුලම දාලා ඇරලා තියෙන්නේ තව ඕකාට අදින්න රෙද්දක් නැ ..
    උබ බොරුවට කඩේ ගියාට මහින්දට ලැබෙන ඉටි ගෙඩියක් නැ බන් ..
    තව ටිකදවසක් අරෙන් මෙහෙන් මිනිස්සු දාලා උත්ගොෂණ අරවා මේවා සල්ලි විසික් කරලා කලාට ඕවා හැමදාම කරන්න බැ .. දැන් ජනතාව බුද්දිමත් මිනිස්සු පාරට බහිනකොටම දන්නවා මේ මහින්දගේ ජංගි හෝදන උන් කරන වැඩ කියලා එකෙක් වත් ගන්ගන්නේ නැ :lol: උබත් ශේප් එකේ යාපලනයට සෙට් වෙයන් වෙන කරන්න දෙයක් නැ ..:)

    හෙහෙ කවද්ද බන් මම බුලත් කොලේ වෙනුවෙන් කතා කරේ.. කොහෙද ඉතින් තෝ රිප්ලයි කරන්නේ ත්‍රෙඩ් කියවල නෙවෙයි නේ... :P ත්‍රෙඩ් කියවල බලපන් මම දාපු... බුලත් කොලේට උක දීල නෑ..
    ඔව් බන... පොඩ්ඩක් පාරකට බැහැලා මිනිස්සුත් එක්ක කතා කරපන්.. රනිල්ගේ පලු අරිනවා... :p මිනිස්සු ඉල්ලන්නේ මහින්දව... උඹ තවම අඩ නින්දේ ඉන්නේ...
    දැන්නම් ආතල් එකේ ඉන්නවා... අසනීප වෙලා හිටියා ටික දවසක් දැන්නම් ඔක්කොම හරි,,,

    කොහොමද ජීවිතේ??
    වෙනසක් නැහැ බන් මට නම් අවුරුදු කියල. ඇදුමක් දෙකක් ගන්නව. පොඩ්ඩක් වැඩිපුර සල්ලි ටිකක් වියදම් වෙන්වා විතරයි. මන් එතං වැඩිය ඕව පස්සේ යන්නේ නැහැ.
    පොල් පලා ටිකක් තම්බල බොන්න... එතකොට මුත්‍ර දැවිල්ල හොඳ වෙයි... කොහොමත් වතුර බොනවා අඩු උනාමත් එහෙම වෙනවා...
  • Loading…
  • Loading…
  • Loading…