JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් මේවගෙන් energy conversation කරන rate එක බොහොම small මචන්. එකියන්නේ ලොකු වොට් ගානක් ගැන බැ. i dont know this man done genuine job. but concept is already exist.
    මේක එච්චර ලේසි දෙයන් නෙවෙයි බන්. මැශිනින් එහෙම තිතට තෙටෙන්න ඕන. පොඩ්ඩක් අන් බැලන්ස් උනොත් වැදා කරන්නේනැ. මේවයින් ලොකු ශක්තියක් ගැන බැ. එක ප්‍රශ්නයක්.
    වෙසක් කොහොමද කුකුලො..?
    ගාල්ලෙ බලන්න තොරණක්වත් නෑ උට්ට.. :(


    තව දෙයක් මචන්...
    භාවනා කරද්දි මොන ඉරියව්වෙන්ද ඉන්ඩ ඕනි...

    අත එහෙම තියාගන්ඩ විශේෂ විදිහක් තියේද..
    නැතන්ම් මේ වගේ සාමාන්‍ය විදිහද
    එහෙනම් ඔය කියන්නේ period එක දවසේ එන ගද වෙන්න ඇති, එදාට ලේ යනවනේ ,මේ ලේ එළියට ගිහින් මයිල් අතර හිරවෙලා, දාඩිය දාන්න ගත්තම බැක්ටීරියා අසාදනය නිසා ගද එනවා,ඒක නිසා තමයි shave කරන්න කියන්නේ period එකට දවස් කිහිපයකට කලින් වත්. shave කරලා, පැය කිහිපයට සැරයක් වත් යම් තම් සබන් වතුරෙන් හෝදලා ,පෑඩ් මාරු කරනවා නම් ඕක එන්නේ නෑ. තව දාඩිය දානවා මයිල් වැඩි වුනාමත් හරියට කිහිලි අතර වගේ ගද එනවා වගේ නමුත් ඒ ගද එන්නේ එළියෙන් මිසක් ඇතුලෙන් නෙවෙයි. ඇතුලෙන් එනවා නම් අනිවාර්යෙන්ම මොකක් හරි ලෙඩක්. සමහර විට පොඩියි ගදක් එන්න පුලුවන් විෂේශයෙන්ම නාන්නේ නැතුව, අතන හෝදන්නේ නැතුව ඉන්න කොට නමුත් සාමාන්‍යයෙන් ගදක් නැති තරම් නිරෝගි ලිංගයක් ගත්තම...:)

    JesonRulez : මම දැන් මගේ wife එක්කත් කතා කළා. එයා කියනවා ඕක ටික කාලයක් ගියාම ජරා වෙන්න ගන්නවා කියල....:baffled::oo:
    මේ ටෙරාසෝ කියන්නේ එකටද බන්? අර කරාපිටියේ hospital එකේ එහෙම තියෙන්නේ?
    හැබැයි මට නම් හිතෙනවා Tile වල look එක මීට වඩා වැඩියි කියල බන්. උඹ මොකද කියන්නේ? මම දැන් මගේ wife එක්කත් කතා කළා. එයා කියනවා ඕක ටික කාලයක් ගියාම ජරා වෙන්න ගන්නවා කියල. ඔය දේවල් ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙයන් මචන්. මොකද ගෙයක් හදන්නේ ජීවිත කාලෙටම නේ. :)
    මචන් කොලබ අවටනම් තියනවා
    http://ranjithterrazzo.com/gallery.php
    මුන් කරනවා. නමුත් කොලබින් පිට හොයා ගන්න එක තමයි අමාරු.එකයි මම මැ මේක කරන්න යන්නේ. machine නම් රෙන්ට් එකට ගන්න වෙනවා . නෝමල් රේට් එක 280 වගේ වර්ග අඩියකට බඩුත් එක්ක තමයි.
    විදුරු කටු බොරළු දාලා වෙනස් වෙනස් දේවල් කරන්න පුළුවන්
  • Loading…
  • Loading…
  • Loading…