shenic May 2, 2015 appachchi balab wagayak daanawa ban... kuudu nan haduwe na.. heta sil ganna kiyala baluwe ban..
crazybuddy May 2, 2015 ගෙදර නම් තාත්තා කූඩු හදන්නෙ බං.. හෙට ඉතිං ඇවිදින්න යන්න ඕනි අනිවා.. මොකෝ ඉතිං වෙන්නෙ..?
labu gediya May 2, 2015 අදත් නයිට් එක මචං.... උදේ ආවේ.. හෙට උදේ යන්නේ... එතකන් කරන්න දේකුත් නැහැ... ඉන්ටර්නෙට් ඉන්නවා, ගේම් ගහනව් තමයි... කූඩු හැදුවා.. අලවන්නේ හෙට ගිහින් තමයි..
අදත් නයිට් එක මචං.... උදේ ආවේ.. හෙට උදේ යන්නේ... එතකන් කරන්න දේකුත් නැහැ... ඉන්ටර්නෙට් ඉන්නවා, ගේම් ගහනව් තමයි... කූඩු හැදුවා.. අලවන්නේ හෙට ගිහින් තමයි..