රත්තරං
Reaction score
4,770

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • me yana wediyata okotam ehma wenan wei wage ban me langa di anawasaren paliyak hadana ekakak nawathana gehin ape sinhala eun ma apita banan. :(
    machang, honda city car eka kohomada? hodada? petrol karanawada? car ekak set una ban, 19karta wage ganna puluwan wei.:rolleyes: u kiyanne 22 kiyala:rolleyes:...uba hitanne mokakda deiyo? kc number ekakk...133000km duwalalu..engin repair ekak ewida manda ban:sorry:
    mokadda යකෝ උදේ පාන්දර දාපු පොටෝ එක, අද දවසමම උබට මේ වගේ තම්නබිම සෙට් වෙතවා
    මචං මම කියන්නම් ඇත්තටම මම හිතන දෙය ..

    මුලිනම් හිතනන් ඕනි තමන්ට තමන්ගේ අම්ම වගේ තමයි අනිත් අයටත් තමන්ගේ අම්ම. මිනිසුන්ත් එක්ක රණ්ඩුවෙලා ගහමරගන්නවා, වචන කියගන්නවා වගේ නෙමයි හැමෝ එක්කම හොදින් ඉන්නයි හිතන්න ඕනි. මම කියන්නේ නැහැ නන්න්දම්මට අම්මට වගේම සලකන්න කියල. එත් එතින් නිසි ගරුත්වය දීලා සලකන්න ඕනි. සමහර අසීරු අවස්තන්වලදී ගැලපෙන විදියට වැඩ කරන්න ඕනි. ඉවසලා කපටිකමෙන් මොලේ පාවිච්චි කරලා. අනික මචං උබේ ළමයින්ට උබ වගේම ගොඩක් ආදරේ කරන කෙනක් තමයි නැන්දම්මා කියන්නේ. එකත් මතක තියාගන්න.
    අපෝ තම්බියෙක්ගේ පින්තූරයක් දැම්මේ මොකද බොල වෝල් එකේ. මූසල හැත්තක් ඕකුන්.
    කොහෙද බන් ගිය රට. වෙනස් ම ත්‍රෙඩ් එකක් උබ දැම්මේ.
    PM clear කරපන් කෝ මම සීන් එක කියන්න. මේක උබටත් වැදගත් වෙයි.
    Eeka thama math kalpana kale. Moo permit walatatj nathuwa duty gewalane gennanne. So permit hoyanna ona nane. Sure profit of 2-3 nam hodaine. Dan mata maasa 3.5 kin godurak nathuwa hamathe. Meka e wage nemene. Dan ape salli walin nemene gennanne. Client ge salli neda. Naththan ape namata gennala client ta wikunanawada danna. Me side ekata ebikam karala dana adunagana familier wenna kramayak nadda. Ape danna kiyana kawruth wahana gennannenam. :oo:
    ඔව් මචන්. ඒත් අතේ තියෙන සල්ලි ටික වෙන මගුලකට වියදම් වෙන්න කලින් වාහනයක් ගන්න ඔනේ. අනිත් එක බන් ඉස්සරහට වාහන අඩු වෙයිද. මම තව ලක්ශ 15 විතර ගන්න පුලුවන් වහනේකුත් හොයනවා. එකක් මට අනිත් එක වයිෆ්ට :D
  • Loading…
  • Loading…
  • Loading…