මචං මම කියන්නම් ඇත්තටම මම හිතන දෙය ..
මුලිනම් හිතනන් ඕනි තමන්ට තමන්ගේ අම්ම වගේ තමයි අනිත් අයටත් තමන්ගේ අම්ම. මිනිසුන්ත් එක්ක රණ්ඩුවෙලා ගහමරගන්නවා, වචන කියගන්නවා වගේ නෙමයි හැමෝ එක්කම හොදින් ඉන්නයි හිතන්න ඕනි. මම කියන්නේ නැහැ නන්න්දම්මට අම්මට වගේම සලකන්න කියල. එත් එතින් නිසි ගරුත්වය දීලා සලකන්න ඕනි. සමහර අසීරු අවස්තන්වලදී ගැලපෙන විදියට වැඩ කරන්න ඕනි. ඉවසලා කපටිකමෙන් මොලේ පාවිච්චි කරලා. අනික මචං උබේ ළමයින්ට උබ වගේම ගොඩක් ආදරේ කරන කෙනක් තමයි නැන්දම්මා කියන්නේ. එකත් මතක තියාගන්න.