ෆෙඩරල්දීමට විරුද්දව නැගී සිටිමින් යුද්දයකින්ම මෙම යුද්දය අවසාන කරයුතුයි මතයේ සිටියේ
හෙළඋරුමය ..
රතනහිමිලා එකතුවෙලා මවිල්ලාරු සොරුව ගලවා ගැනීමේ සටනට රණ විරුවෝ ශක්තිමත් කරපු තැනින් තමයි මේ යුද්දය අවසාන වෙන ලකුණු පහල උනේ එකට විවිද කණ්ඩායම් දායකත්වය ලබාදුන්නා මහින්දවිතරක් නායකත්වය ලබා දුන්නේ නැ ජෙනරාල් සරත්ෆොන්සේකාගේ මෙහෙය විම යටතේ තමයි යුද ජයග්‍රහණය ඉදිරියට ඇදුනේ ..
එත් අපි කියන්නේ නැ මහින්ද සම්බන්ද උනේ නැ කියලා නමුත් මහින්ද විතරක් තනි පිගානට යුද ජයග්‍රහණය බෙදාගන්න හදනවානම් සමස්ථ හමුදාවට හා අනෙකුත් සහය දුන් සිවිල් සංවිදාන වලට කරන අසාධාරණයක්
ජවි pe