Hasistranger
Reaction score
7,104

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :D
    moko ara projects valata une??upgrade kalada nathnam aluth project ekakata bassada bn?? :)
    මචන් වට්ස් ඇප් ඉන්ස්ටෝල් කරගන්ඩකෝ..පොඩි දෙයක් තියෙනවා අහන්ඩ :)
    මචන්...

    ඔයාට පීම් දාන්ඩ බෑනේ මචන්...මට දෙයක් අහන්ඩ තියෙනවා..ප්‍රයිවට් එකේ...ඔයා whatsapp එහෙම නැද්ද
    අනේ නෑ සහෝ...ඔයා කිව්ව ටික ගොඩක් වැදගත් මට...ආයිත් ඇත්තටම කියන්නේ...

    මමත් හෙන ආසයි මේ සබ්ජෙක්ට් එකට..මටත් අයිඩියා ගොඩක් තියේ..ඒත් මචන් කරගන්ඩ බෑ තාම මොකද,හරියට ප්‍රොග්‍රැමින් දැනුම අඩු නිසා..නෙට් එකේ පිහිට තමා..

    ගොඩක් ස්තූතියි මචන් ලින්ක් දෙකට...

    අලුතෙන් මොනවා හරි හැදුවොත් මට කියන්ඩ..සැප දුක පවා :)
    Macho...mata project eka ewanwda,machan oya java igena gaththe kohenda.ela ah..
    Matath asai hndta java igena ganda.khmda karnne bn :(
    සන්තෝසයි මචන් අහන්නත් බම්ප් කරන්නවත් දැක්කේ නෑ බන් අනික
    වැඩක් එක්ක මේකට එන්නේත් අවවෙලාවේ නේ ඒකයි එල එල ආයි
    අහු උනොත් කොයින් හරි කමෙන්ට් කරන්නම්කෝ මචන් :D
    ටික දවසකට පස්සේ කිරියේ පැත්තේ ආවේ මචං ..
    මම ගැජට් එක බාගෙනම උබ වැඩි විස්තර කියන්නම් ඒ ගැන .. එල මොනවා උනත් සුපිරි වැඩක් දිගටම කරගෙන යමු මචං ..
  • Loading…
  • Loading…
  • Loading…