sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ටෙක් නිවුස් වගේ විතරක් කරපං......
    අවුරුද්දක් ඇද්දොත් ඇති සතියකට දවසත් පැය 2ක්
    රූ 8-10....එච්චරයි.....
    මම ප්‍රෝග්‍රෑම් එක නතර කලා බං.....
    මම විතරයි දැන් කරන්නේ. එකත් සතියක් ඇර සතියක්. නිකං උඹ කරනව නං කරපං මට්ටමට වැටුණා අර එකම වැඩසටහන නිසා...
    රේඩියෝ එක ගොඩ ගන්න හදන්නේ අපි කට්ටියක් එකතු වෙලා. ටෙක් සයිඩ් එකේ ප්‍රෝග්‍රෑම් එකක් ඕන. උඹ තමා වඩා සුදුසුම එකා ඕකට.
    කට්ටිය සෙට් වෙලා පටන් ගත්තොත් සසල හද විල් තෙර මම කරපු වැඩසටහන ආයෙමත් කරන්න ගන්නවා.....
    මේක බලපං. මුං මාව තන්න හදනව බං
    http://www.elakiri.com/forum/showthread.php?t=1675965
    මචං සචියා......
    මේක සීරියස් යෝජනාවක්....උම සංගිතයත් හොදට රසවිදින එකෙක්
    ටෙක් සයිඩ් එක ගැන එළකිරි රේඩියෝ එකේ ප්‍රෝග්‍රෑම් කරමු කෝ මචං....
    ප්ලීස්..........
    ඇදෙනවා යකෝ ත්රෙච්ච විදිය දැනුයි දැක්කේ. පට්ට. තැන්කු මචං
    ඉතිං කවුද නැහැ කිව්වේ අයියා.මම බුවා තමයි
    පොඩියට කපලා රන්වන් පාට වෙන්න බැදපියහ්.
    පස්සේ බතට කලවම!
    :yes:
    ඔව් අයියා.මම නුවන් බුවා.ඔයා අළුතින් මුකුත් හැදුවේ නැහැ.
    ගොඩනේ ඉතිං ,,,
    එල එල බන්
    දැන් ඉතිං පරිස්සමින් පාවිච්චි කරපන්
    no එක එවපන්
  • Loading…
  • Loading…
  • Loading…