dath kimbula May 14, 2015 ටෙක් නිවුස් වගේ විතරක් කරපං...... අවුරුද්දක් ඇද්දොත් ඇති සතියකට දවසත් පැය 2ක් රූ 8-10....එච්චරයි.....
ටෙක් නිවුස් වගේ විතරක් කරපං...... අවුරුද්දක් ඇද්දොත් ඇති සතියකට දවසත් පැය 2ක් රූ 8-10....එච්චරයි.....
dath kimbula May 14, 2015 මම ප්‍රෝග්‍රෑම් එක නතර කලා බං..... මම විතරයි දැන් කරන්නේ. එකත් සතියක් ඇර සතියක්. නිකං උඹ කරනව නං කරපං මට්ටමට වැටුණා අර එකම වැඩසටහන නිසා... රේඩියෝ එක ගොඩ ගන්න හදන්නේ අපි කට්ටියක් එකතු වෙලා. ටෙක් සයිඩ් එකේ ප්‍රෝග්‍රෑම් එකක් ඕන. උඹ තමා වඩා සුදුසුම එකා ඕකට. කට්ටිය සෙට් වෙලා පටන් ගත්තොත් සසල හද විල් තෙර මම කරපු වැඩසටහන ආයෙමත් කරන්න ගන්නවා..... මේක බලපං. මුං මාව තන්න හදනව බං http://www.elakiri.com/forum/showthread.php?t=1675965
මම ප්‍රෝග්‍රෑම් එක නතර කලා බං..... මම විතරයි දැන් කරන්නේ. එකත් සතියක් ඇර සතියක්. නිකං උඹ කරනව නං කරපං මට්ටමට වැටුණා අර එකම වැඩසටහන නිසා... රේඩියෝ එක ගොඩ ගන්න හදන්නේ අපි කට්ටියක් එකතු වෙලා. ටෙක් සයිඩ් එකේ ප්‍රෝග්‍රෑම් එකක් ඕන. උඹ තමා වඩා සුදුසුම එකා ඕකට. කට්ටිය සෙට් වෙලා පටන් ගත්තොත් සසල හද විල් තෙර මම කරපු වැඩසටහන ආයෙමත් කරන්න ගන්නවා..... මේක බලපං. මුං මාව තන්න හදනව බං http://www.elakiri.com/forum/showthread.php?t=1675965
dath kimbula May 14, 2015 මචං සචියා...... මේක සීරියස් යෝජනාවක්....උම සංගිතයත් හොදට රසවිදින එකෙක් ටෙක් සයිඩ් එක ගැන එළකිරි රේඩියෝ එකේ ප්‍රෝග්‍රෑම් කරමු කෝ මචං.... ප්ලීස්..........
මචං සචියා...... මේක සීරියස් යෝජනාවක්....උම සංගිතයත් හොදට රසවිදින එකෙක් ටෙක් සයිඩ් එක ගැන එළකිරි රේඩියෝ එකේ ප්‍රෝග්‍රෑම් කරමු කෝ මචං.... ප්ලීස්..........
බින්දු May 10, 2015 ane ban log wune nae kalekin. ena dawasata mama ube thread bump karala yanawa neh