Rangau2 May 13, 2015 හේ හේ මගේ නම් 4GB බන්...ලෑප් එකනම් 2GB තමා...... උබ ඔෆික් ටයිම් එකේ ගේම් ගහනවද බන්
JesonRulez May 13, 2015 නෑ බන්. Windows Server 2012 R2 VHD එක. ගිගා 7.5 ක් තිබ්බ බන්. හිටහන් මම උඹට සිරා Film list එකක් එවන්නම් මම බලපු. දැන් කන්න යනවා.. මම ඇවිල්ල එවන්නම් මචන්.
නෑ බන්. Windows Server 2012 R2 VHD එක. ගිගා 7.5 ක් තිබ්බ බන්. හිටහන් මම උඹට සිරා Film list එකක් එවන්නම් මම බලපු. දැන් කන්න යනවා.. මම ඇවිල්ල එවන්නම් මචන්.
JesonRulez May 13, 2015 එල එල මචන්. මමත් එහෙම තමයි. download එකක් එහෙම යන අතරේ මේ පැත්තේ එනවා. දැන් නම් download එක ඉවරයි. එත් මම තාම මේකේ.
එල එල මචන්. මමත් එහෙම තමයි. download එකක් එහෙම යන අතරේ මේ පැත්තේ එනවා. දැන් නම් download එක ඉවරයි. එත් මම තාම මේකේ.
JesonRulez May 13, 2015 ඒක ඇත්ත බන්. එහෙම අහන එක හරි නෑ තමයි. මම එච්චර හිතුවේ නෑ බන්. කිව්වට thanks බන්.
JesonRulez May 13, 2015 නෑ බන්. මම ඇත්තටම ඇහුවේ ඌ Moonrock නේද කියල. ඉස්සර මම හෙන කැමති dial එකක් තමයි moonrock කියන්නේ. මොකද ඌට පට්ටම මතකයක් තිබ්බ. ගොඩාක් කාලෙකට කලින් වුනත් කවුරුහරි කියපු දෙයක් ඒ විදියටම මතක තිබ්බ.
නෑ බන්. මම ඇත්තටම ඇහුවේ ඌ Moonrock නේද කියල. ඉස්සර මම හෙන කැමති dial එකක් තමයි moonrock කියන්නේ. මොකද ඌට පට්ටම මතකයක් තිබ්බ. ගොඩාක් කාලෙකට කලින් වුනත් කවුරුහරි කියපු දෙයක් ඒ විදියටම මතක තිබ්බ.
JesonRulez May 13, 2015 ඉතින් බන් මම දාපු ත්රෙඅඩ් එකේ ඌ උගේ මතය ප්රකාශ කළා. මම ඒකට එකඟ නැති නිසා මගේ මතය කිව්වා. මම කරපු වැඩේ වැරදිද කියපන්කො?
ඉතින් බන් මම දාපු ත්රෙඅඩ් එකේ ඌ උගේ මතය ප්රකාශ කළා. මම ඒකට එකඟ නැති නිසා මගේ මතය කිව්වා. මම කරපු වැඩේ වැරදිද කියපන්කො?
JesonRulez May 13, 2015 බන්දු බින්දුට දැම්ම වගේ තෝත් මට නඩු දාපන් උඹ වගේ රඟපාලා උඹේ ජනප්රියත්වයට හානි කරනවා කියල...
JesonRulez May 13, 2015 http://www.elakiri.com/forum/showpost.php?p=18336401&postcount=175 Finally :lol: