crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හේ හේ මගේ නම් 4GB බන්...ලෑප් එකනම් 2GB තමා......
    උබ ඔෆික් ටයිම් එකේ ගේම් ගහනවද බන්
    නෑ බන්. Windows Server 2012 R2 VHD එක. ගිගා 7.5 ක් තිබ්බ බන්. :(

    හිටහන් මම උඹට සිරා Film list එකක් එවන්නම් මම බලපු. දැන් කන්න යනවා.. මම ඇවිල්ල එවන්නම් මචන්.
    එල එල මචන්. මමත් එහෙම තමයි. download එකක් එහෙම යන අතරේ මේ පැත්තේ එනවා. දැන් නම් download එක ඉවරයි. එත් මම තාම මේකේ. :D
    තෝ එහෙනම් උදේ ඉඳන් මේකේ ඉන්නේ කොහොමද?
    ඔන්න ඔහේ ඉඳපන් බන් කොහේ පනින්නද....:P
    මම යනවා මචන් දැන්, අපි රෑට සෙට් වෙමු එහෙනම් :)
    ඒක ඇත්ත බන්. එහෙම අහන එක හරි නෑ තමයි. මම එච්චර හිතුවේ නෑ බන්. කිව්වට thanks බන්. :)
    reply දාන්නේ කොහොමද බන් :(
    වැඩ අස්සේ, thread වලට reply දානවා
    නෑ බන්. මම ඇත්තටම ඇහුවේ ඌ Moonrock නේද කියල. ඉස්සර මම හෙන කැමති dial එකක් තමයි moonrock කියන්නේ. මොකද ඌට පට්ටම මතකයක් තිබ්බ. ගොඩාක් කාලෙකට කලින් වුනත් කවුරුහරි කියපු දෙයක් ඒ විදියටම මතක තිබ්බ.
    :dull: ලොකු ලයින් මොකක්ද බන්?
    මම මේකේ උබත් එක්ක විතරමයි chat කරන්නේත් වැඩියෙන්.
    ඉතින් බන් මම දාපු ත්රෙඅඩ් එකේ ඌ උගේ මතය ප්‍රකාශ කළා. මම ඒකට එකඟ නැති නිසා මගේ මතය කිව්වා. මම කරපු වැඩේ වැරදිද කියපන්කො? :(
    බන්දු බින්දුට දැම්ම වගේ තෝත් මට නඩු දාපන් උඹ වගේ රඟපාලා උඹේ ජනප්‍රියත්වයට හානි කරනවා කියල... :P
    වැඩ බන් අද දවසෙම වැඩ උට්ට..එපා වෙලා ඉන්නේ..උබ මොකෝ කරන්නේ ??
    මචන්, උඹේ රේප් කපන්න බෑනේ බන්. Error එකක් එනවා. ඒකට මොකද කරන්නේ?
  • Loading…
  • Loading…
  • Loading…