JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඕකිගේ පැත්තට කතා කරලා ගොට්ට අල්ලලා කොහෙ හරි අයිනකට හේත්තු කර ගත්තා නම් සැප නෙ බන්...
    එව්වා හරියන්නෑ බං.. කතාව හොඳ එකක් වෙන්ඩ ඕනි.. :(
    උඹ දාපු ගොඩක් එව්වා බලල තියේ..
    Predestination බැලුව වගේ මතකයි.. අනික මොකක්ද බං..?
    වක පුලදාගෙන මැරියන් කියල කිව්වෙ ඇයි වැල්ලෙ එවුන් විතරද වැල්ලෙ වලවල් කපන්නෙ
    මට පෙනවා සැහෙන්න රිදිලා කියලා
    මැරියන්කො යකො වැල්ලෙ වලක් කපාගෙන ප්ය විදියට බැලුවම උබම වැරදිලා උබටම මන්නෙන් කොටාගනිනෙ ,ඒක තමයි මෙන්ට්ස්ල් කේස් තියෙන එවුන්ගෙන් ආයුද එහෙම අයින් කරන්නෙ ඇත්ත කියපන් අර වලතරයා උබට අතවරයක් කල නෙ
    ඔව්
    උඹට දියවැඩියාව හින්ද වේදනාව දැනෙන එක අඩුවෙලා
    මට රිදෙනව
    ඒ කියන්නෙ මං නිරෝගියි
    මට කලින් උඹ වලකජ්ජ ගහනව ඒ කියන්නෙ
    අන්න ඒකනේ.. උඹ කැරියා කියලා ඌ දන්නවා..
    අඩෝ මිනිස්සුව විහිලුවට ගන්න එකේ සීමාවක් තියාගනිං..
    ඕකා එක සැරයක් යන්න ගියා මේකෙ උන් එක්ක මල පැනලා.. නිතරම ඌට හේතුවක් නැතුවත් අනං මනං කියනව කියලා.. මේ පාරත් ඔහොම උනොත් යාවි යන්න.. ලොකු පාඩුවක් බං.. මොකෝ ඕකා නොදන්න ලබ්බක් නෑ.. අනික උඹල වගේම පට්ට හොඳ කොල්ලෙක්.. (උඹ වගේ? රෙද්ද තමයි වේසි බඩීට පිස්සු)
    ඒ වැරැද්ද හදාගනිං..
    මං බොට එදත් කිව්වනේ රේඩියෝ ඇක්ටිව්ට කුප්ප කතා කියන්නෙපා කියලා..
    ඌ මේකට වටින කියන පුද්ගලයෙක් බං..
    මොකක්ද බං ෆිල්ම් එකක් ද බෑවේ..? මටත් මේ බලන්න ෆිල්මක් නැතුව ඉන්නෙ..
    කොහෙද බං උදේ ඉඳන් රෑ වෙනකන් මේකෙ ඉන්නෙ.. මං මේ දැන් පොඩ්ඩකට කලින් ආවේ.. වැඩ කරන ගමන් තමයි එන්නෙ.. මං එක දිගටම ඉන්නෙ නෑනේ.. එනව යනවා..
    එල එල බං.. උඹලට ඉතිං ඇති තරං නිදහස තියෙනවා.. ඕන නම් වැඩ කරන්නයි නැත්තං නිකං ඉන්නයි.. අපිට ඔය නිදහස නෑ බං..
    එල එල බං.. උඹ තවම ගෙදර ද ඉන්නෙ..? තෝ කාලයක් කොහෙද රෙද්දක් අස්සෙ රිංගන් හිටියා නේද වැඩ වගයකට කියලා.. සිග්නලුත් නැතිව හිටියෙ ඉන්ටර්නෙට් එන්න..
  • Loading…
  • Loading…
  • Loading…