ඔව් ඔව් උපරිම වේදනාවෙත් උපරිමයි

ඇයි යකෝ ගාන කියද කියල අහන්නත් කෝල් කරන්න ඕනද
උඹලා හම්බ කඩේටත් e-mail කරලද ගණන් අහන්නේ.......යකෝ අපි හම්බ කඩ වලින් ගන්නේ නෑ

හම්බයෙක්ට මැසේජ් එකක් දැම්මනම් උ අඩුමගානේ උ ගාව තියන වැඩිම ගානේ එකේ ගානවත් කියනව අඩුම ගාන මේක තමයි කියල කියනවා
මාමේ දැන්වත් කියන්නකෝ ගාන කියාද කියල මේ මල් වගේ පුංචි හිත තලලා පොඩි කරලා දාන්නේ නැතුව