malkavi May 22, 2015 Trip to Tokyo - සුන්දර ජපානයේ ටොකියෝ නුවර චාරිකාව http://www.elakiri.com/forum/showthread.php?t=1677876
Trip to Tokyo - සුන්දර ජපානයේ ටොකියෝ නුවර චාරිකාව http://www.elakiri.com/forum/showthread.php?t=1677876
Lakshan-Seram May 20, 2015 Speed Sensor Modification - Tip http://www.elakiri.com/forum/showpos...postcount=5431
maxboysl May 17, 2015 මම ලින්ක් එකේ බලපන් pdf විදියට තියනවා මේවා නම් උබ දන්නවා ඇති. http://www.mediafire.com/view/5w1sku3dsbwwuku/Wiring_of_5A_Switched_Socket_Outlet_(1).pdf http://www.mediafire.com/view/22vww4iym5869rc/Wiring_of_A_Fluorescent_Lamp_Circuit.pdf http://www.mediafire.com/view/i1c927i63gvddc0/Wiring_of_a_1W_Switch.pdf
මම ලින්ක් එකේ බලපන් pdf විදියට තියනවා මේවා නම් උබ දන්නවා ඇති. http://www.mediafire.com/view/5w1sku3dsbwwuku/Wiring_of_5A_Switched_Socket_Outlet_(1).pdf http://www.mediafire.com/view/22vww4iym5869rc/Wiring_of_A_Fluorescent_Lamp_Circuit.pdf http://www.mediafire.com/view/i1c927i63gvddc0/Wiring_of_a_1W_Switch.pdf
Mr.Tom May 17, 2015 ඔව් මචං අන්තිම කොටස් වල ඕක දාන්න ඉන්නේ. මුලින්ම අද ත්රෙඩ් එක 2 ස්විච් වලින් බල්බ් වලට යන කතා, ඩෝ බෙල්, 3 ප්ලග් පොයින්ට් + ස්විච් + බල්බ්. 4 db එක
ඔව් මචං අන්තිම කොටස් වල ඕක දාන්න ඉන්නේ. මුලින්ම අද ත්රෙඩ් එක 2 ස්විච් වලින් බල්බ් වලට යන කතා, ඩෝ බෙල්, 3 ප්ලග් පොයින්ට් + ස්විච් + බල්බ්. 4 db එක
maxboysl May 17, 2015 මචං රතු කහ නිල - එන්නේ ෆේස් 3 කළු එන්නේ නිවුට්ල් - එක එන්ග්ලිෂ් විදිය එත් දැන් එන්නේ කළු දුබුරු අළු පෙස් තුන- නිල් නිවුටල් එක ඇමරිකන් විදිය ගෙවල් වලට සිංගල් ෆේස් එනවනම් රතු ෆේස් - (දුබුරු ) නිව්ටල් නිල් එහෙම නේද ?? උබ පෙන්නලා තියෙන්නේ ත්රි කොර වයර් එකක්
මචං රතු කහ නිල - එන්නේ ෆේස් 3 කළු එන්නේ නිවුට්ල් - එක එන්ග්ලිෂ් විදිය එත් දැන් එන්නේ කළු දුබුරු අළු පෙස් තුන- නිල් නිවුටල් එක ඇමරිකන් විදිය ගෙවල් වලට සිංගල් ෆේස් එනවනම් රතු ෆේස් - (දුබුරු ) නිව්ටල් නිල් එහෙම නේද ?? උබ පෙන්නලා තියෙන්නේ ත්රි කොර වයර් එකක්