එක්කො උඹ් බුදු දහම මොන වගේද කියලා දැනගෙන, ඉගෙන ගෙන ඇවිල්ල ඔය ගැන කතා කරපන් කතා කරපන්.. නැතම් ඔය ගැන මා එක්ක කතා කරලා වැඩක් නෑ.
උඹට ඔනේ නං මම hints 2ක් දෙන්නම්,
1. චෙතනාව කර්මයක් වෙන හැටි
2. කර්මානුරූපව සත්වයන්ගේ උපත ලැබැන හැටි.
අඩු ගානේ ඔය 2ක වත් ඉගෙන ගනින්. ඔය 2ක විතරක් දන්න මිනිහෙක් වත් උඹ ඔය දරන මතය දරන්නේ නෑ.
එකක් මතක තියාගනින්.. මේක බොහොම වැදගත්...............
සින්හල - බෞද්දයා රැකෙන්නෙ,
සින්හල බෞද්ද සංස්කෘතිය රැකෙන්නෙ,
බුද්ද සාසනය රැකෙන්නෙ
බුදු දහම දන්න, තිසරනය තියන, අපි වගේ හිතන මිනිස්සුන්ගෙන් විතරයි. තිසරනය නැති උඹ්ලගෙන් නෙවෙ. බුදු දහමයි සින්හල සන්ස්කෘතියයි එකිනෙක්කට බද්ද වෙලා තියෙන්නෙ. සින්හල සන්ස්කෘතිය රැකෙන්නෙත් බුදු දහම රකින්නෙක් ගෙන් විතරයි.