maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • oky මචන්.. මම හෙමින් සිරුවෙ කියවන්නම්.. ටිකක් හවස් වෙලා.. :yes: :)
    උඹ එක්ක ඔය සම්බන්දව කතා කරන එක තෙරුමක් නැති වැඩක් මචන්. මොකද උඹ මම කියන එක පිලිගන්නෙත් නෑ මම උඹ කියන එක පිලිගන්නෙත් නෑ. :D

    මේක සමහරවිට උඹ්ට වැදගත් වෙයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1543258
    කන්න නැතිව උප්පත්තිය ලබන්නෙත් කර්මානුරුපව. එහෙම හරි ලබන උතුම් දුර්ලභ මනුශ්ය ජිවිතයෙන් දර්මය අවබොද කර නොගෙන, පලයක් නොගෙන කොච්චියට පනිනවා නං ඒක එයාගේ වැඩක්.

    මම සමාජවාදය ගැන වැඩිය දන්නේ නෑ. දන්න විදිහට සමහරවිට උඹට සමජවාදයේ සුලු කරුනු ටිකක් බුදු දහම තුලට ඔබන්න පුලුවන් වෙයි. හැබැයි බුදු දහමේ අන්තර්ගතය කිසි දවසක සමාජවදය තුලින් බලන්න වත් ඒ තුලට ඔබන්නවත් බෑමයි. සමාජවාදයෙ කරුනු බුදු දහමේ කරුනුවල උප කුලක වලත් උප කුලක වෙන්න ඇති.

    මං එදත් කිවුවා නෙ බන්..
    උඹයි මමයි ඉන්නෙ අන්ත 2ක.
    උඹට තිසර්නය නැහැ. මට තිසරනය තියනවා.
    උඹ හිතන්නෙ කටයුතු කරන්නෙ උඹට ඇහැට පෙනෙන දේ හරි කියලා හිතාගෙන. වෙනත් විදියකින් කිවුවොත් උඹ "හේතු වාදියෙක්" (මට මතක විදිහට වචනෙ ඒකයි) නැතුව බෞද්දයෙක් නෙවෙ.
    මොකද බෞද්දයෙක් වෙන්න බුදුරජානණ් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙන්න ඔනේ. ඒකට තිසරනය ඔනේ. උඹ්ට ඒ දෙකම නෑ!
    අන්න ඒකයි උඹයි මමයි අන්ත 2ක ඉන්නෙ.

    උඹ වැඩ කරන්නේ උඹට හිතෙනදෙවල්, පෙනෙන දේවල් හරි කියලා හිතාගෙන, ඒ ඔස්සේ කල්පනා කරලා උඹ විසින් ගොඩ නගා ගත්ත වැඩපිලිවෙලකට අනුව.

    මම වැඩ කරන්නේ, බුදු රජානන්වහන්සේ හරි කියලා නොවෙනස් වන දැඩි විශ්වාසයක පිහිටලා. මගෙ අඩුපාඩු සහිතව වුනත් බුදු රජානන්වහන්සේ දෙශනාකල පිලිවෙලට. මොකද මම බෞද්දයෙක් නිසා.

    උඹ අඩු ගානේ ඉස්කොලේ බුද්දාගම පොතවත් කියෙව්වා නං ඔයිට වඩා දෙයක් දන්නවා බං. මම කියවලා තියන බුද්ද දෙශනා වලට සපෙක්ශව උඹ දන්නේ ඉතාම අල්පයි මචන්. එහෙම නොවුනා නං උඹ ඔයිට වඩා යමක් දන්නවා.

    අර ගුණේබායි ත් බුදුදහම උඹ්ට වඩා දන්නවා බන්.. ඇත්ත ඒකයි. මොකද මම ඌ එක්කත් කතා කරලා තියන නිසා.

    බුද්ද දෙශනා මම දන්නෙත් බොහොම ටිකයි. නමුත් මම දන්න දෙයින් 25% වත් උඹ දනන්වා නං බුදු දහම ගැන ඔය මොඩ කතාව නැවත නැවත කියන්නේ නෑ.
    එක්කො උඹ් බුදු දහම මොන වගේද කියලා දැනගෙන, ඉගෙන ගෙන ඇවිල්ල ඔය ගැන කතා කරපන් කතා කරපන්.. නැතම් ඔය ගැන මා එක්ක කතා කරලා වැඩක් නෑ.

    උඹට ඔනේ නං මම hints 2ක් දෙන්නම්,

    1. චෙතනාව කර්මයක් වෙන හැටි
    2. කර්මානුරූපව සත්වයන්ගේ උපත ලැබැන හැටි.

    අඩු ගානේ ඔය 2ක වත් ඉගෙන ගනින්. ඔය 2ක විතරක් දන්න මිනිහෙක් වත් උඹ ඔය දරන මතය දරන්නේ නෑ.

    එකක් මතක තියාගනින්.. මේක බොහොම වැදගත්...............

    සින්හල - බෞද්දයා රැකෙන්නෙ,
    සින්හල බෞද්ද සංස්කෘතිය රැකෙන්නෙ,
    බුද්ද සාසනය රැකෙන්නෙ

    බුදු දහම දන්න, තිසරනය තියන, අපි වගේ හිතන මිනිස්සුන්ගෙන් විතරයි. තිසරනය නැති උඹ්ලගෙන් නෙවෙ. බුදු දහමයි සින්හල සන්ස්කෘතියයි එකිනෙක්කට බද්ද වෙලා තියෙන්නෙ. සින්හල සන්ස්කෘතිය රැකෙන්නෙත් බුදු දහම රකින්නෙක් ගෙන් විතරයි.
    රකින්න යන දේම නොදන්න මිනිහෙක් කොහොමද තමන් ඒ නොදන්න දේ රකින්නෙ? LOL

    උඹලට පුලුවන් සින්හලයෙක් බිහි කරන්න හැබැයි කිසි දවසක සින්හල - බෞද්දයෙක් බිහි කරන්න බෑ.

    මම දැන් සින්හල බෞද්ද කම ගැන හො රකින හැටි ගැන හො දැන් කතා නොකරන්නේ දැන් ඉන්න එවුන්ගේ හැටි දන්න නිසායි. සහ සින්හලේ අවසන් බව දන්න නිසායි. බුදු දහමේ අවසාන කාලය බව දන්න නිසයි.

    බලෙන් ආගම දහම සන්ස්කෘතිය රක්කවන්න මට බෑ. මට එහෙම කරන්න ඔනෙත් නෑ. මට වැඩකුත් නෑ. මොකද මෙව මම මැරෙද්දි අරන් යන ඒවා නෙවේ නෙ. ටිකක් හරි බනින්නෙ හිතට දෙනෙන නිසා. ඉස්සරහට සමහරවිට එහෙමවත් නැතිවෙයි.

    මම මේ ටික උඹ වෙනුවෙන් type කලේ උඹ online දන්න කෙනෙක් නිසාත්, ඇතැම් අවස්තා වලදි සමාන අදහස් දරපු නිසාත්, එලකිරියෙ reputed member කෙනෙක් නිසාත් විතරයි.
    මගේ නැද මම කෙනෙක් ඒකාලේ පේරාදෙණියේ කැම්පස් එකේ පොලිස් බරක්කේ වැඩකලා. දවසක් මම කිව්වා උගොල්ලෝ කොල්ලෝ කෙල්ලෝ 130 විතර පැටෙව්වා කියලා. එකෙක්වත් අයි දැක්කේ නළු. මොනවා කරන්නද නියෝගනේ කියලා තමයි අන්තිමට කිව්වේ.
    ha ha ehemada? :D
    uba oya prashne balanne ube konen ban. :D eekai ee.
    uba budu dahamai , samaajawadaaya i patalan inne mata penne :D

    mama hithe ekak thiyaagena wena ekak type karana "fake porak" newe ban account eka real unath.

    "jokes" arenna mama budu dahama gana daana okkoma comments mage vidihamai.
    ee budu dahame comments genuine shenic. fake newe.
    mage oluwa format wela thiyenne ee vidihata..

    ubai mamai inne subjects 2ka antha 2ka.. :)
    mokadda ban? :oo:
    data na.. :sorry:
    mama anan manan walata kaale kana nisaama internet package eka change kara gaththaa data aduwen hitinna. :(
    ethakotawath mage @# amaruwa hondawei da balanna :(
    පකයා
    - වාසුදේව නානායක්කාර (පාර්ලිමේන්තු මන්ත්‍රී)
    එල බං.. මං ඕක උදේ දැක්කා.. බුක්මාක් දාගත්තා රෑට කියවන්න කියලා.. :D
    දන්නේ නෑ බන් :# මම එලකිරි එකේ එවුන් එතනින් පිට අඳුරන්නේ නෑ බන්ස්. :(
    දැං ආවත් මේකේ කරන්න දෙයක් නෑ නේ. උඹලා පොලිටික්ස් ත්‍රෙඩ් දාගෙන මරාගන්නවා :D මට කම්මැලියි ඕවට කමෙන්ට්ස් දාන්න :D
    මේ රටේ හැම කෙනාටම එක විදිය නීතියක් ක්‍රියත්මක වෙනවනම්,රජ්‍ය ආයතන ස්වාධීන වෙනවනම්,අණ්ඩු මාරු වෙද්දි ප්‍රතිපත්ති වෙනස් නොවෙනවනම් ගොඩාක් ප්‍රශ්න විසඳගන්න පුළුවන්,ඒත් එකට දැනට ඉන්න එක නායකයෙක්වත් විසඳුමක් දෙන්නේ නැහැ.දැනට ඔහොම දෙයක් කරයි කියලා හිතන්න පුළුවන් පක්ශෙකට තියෙන්නේ ජවිපෙ විතරයි.ජවිපෙ තුල එකට හොඳ බිම් මට්ටමේ පිරිසක් ඉන්නවා,ඒත් අද වෙනකොට ජවිපෙ පුද්ගලයෙක් කෙන්ද්‍රව වැඩ කරන්නේ.ඒ පුදගල චරිතය එල්ලවන සෑම ප්‍රහාරයක්ම බලපාන්නේ පක්ශෙකට.ඒ තත්වයෙන් මිදෙනවනම් හොඳයි.
    මහින්ද,රනිල්,මෛත්‍රිලා ඔක්කොම වැඩ කරන්නේ ඡන්ද ගොඩ දිහා බලාගෙන.
    ඒ වැඩ වලින් රටක් වශයෙන් රට වෙන බැලපෑම ගැන කාටවත් ගානක් නැහැ.
    වේසි වගේ gang bang වෙලා දැන් පිස්සුවෙන් වගේ thread වල මරු කියෝ කියෝ යනවා..
    වේදනාව අඩු වෙනකන් දිගටම කොපි පේස්ට් කරපං..
    පා...කෙයා

    :lol::lol::lol:
  • Loading…
  • Loading…
  • Loading…