gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • කෝ මේ මහින්දගේ සත් පුර්ෂයෝ?
    මහින්ද නැවත බලයට ගෙනෙන්නේ කෙසේද ?:rolleyes:
    ඇයි මහින්ද හොරිකඩ බල්ලෙක් වගේ පාරට විසික් උනේ ?:(

    මහින්දගේ වන්දබට්ටයන් නිහඩයි .. දවසේ පැය 24ම මහින්ද ගැන ගුනවායන හෙන්චලා කෝ ..
    උත්තර නැද්ද ? මහින්ද බලයට ගෙන්න ක්‍රමයක් තියෙනවාද මොකද්ද :confused:?
    මහින්ද ජන්දෙට එන්නේ විමල් විරංශගේ පක්‍ෂයෙන්ද එහෙමත් නැත්නම් පිවිතුරු හෙළඋරුමයෙන්ද :love:?
    අපිට පැහැදිලි උත්තරයක් දෙන්න .. :angry:

    අනේ අප්පච්චි සට සට සට කෝ මේ ළමයි කැල ?:rofl:
    නිලබලකාය කෝ දැන් ?

    [IMG]

    ඔටුස් උබ කොහෙද රිංගලා හිටියේ මෙචර කාලයක් .. ?
    මොනවාද අලුත් විස්තර ?
    බැදපු අලුත couples දවසේම වගේ sex කරන්න ආසයි ..එකනේ honeymoon එහෙම යන්නේ ..මොකද දෙන්නටම දෙන්නගේ ලෝකේ තනි වෙලා ආදරෙන් sex කරලා ආතල් එකේ ඉන්න ...නමුත් කාලයක් යනකොට husband ට wife එක්කත් wife ට husband එක්කත් sex කරන එක එපා වෙලා තියෙන්නේ ...සමහර wife ලා මාසෙකට 1ක පාරක් වත් කරන්නේ නැ ...එහෙම වෙන්නේ sex හීන වෙලා ගිහින් නිසා නෙමෙයි ..හැමදාම එකම එක්කනෙත් එක්ක sex කරලා එපා වෙලා තියන නිසා ...අපිට උනත් එකම blue film එකක් හැමදාම බලන්න බැනේ ...ටික දවසක් යනකොට එපා වෙනවනේ ..එතකොට අලුත් ඒවා download කරලා බලනවා .....ඕක මිනිස්සුන්ගේ හැටියක් ..ඕනෑම කෑමක් බීමක් උනත් එකම දේ එක විදියට කන්න බොන්නන කැමති නැනේ ..එහෙම එක දිගට කන්න බොන්නත් බැ ...ගෙදර හැමදාම එකම කෑම හදලා එක දවසක් හරි වෙනස් කෑමක් හදපුවාම වෙනදට වඩා බඩ පැලෙන්න කනවනේ ...අන්න sex කියන්නෙත් ඒ වගේ තමා
    ඈ බන් මෝරා කියන්නේ සුරතල් මාලුවෙක්ද?දන්නැති නිසා ඇහුවේ .අපිනම් සුරතල් මාලු කියල ඇති කරන්නේ ගොල්ඩ් ෆිෂ් කාප් ප්ලේටි වගේ උන්. ඔය වගේ මොන්ස්ට ෆිෂ් කීපර්සලට තියෙන්නේ වෙනම් මානසික් විකෘතියක් .මාංස භක්සක මාලු ඇති කරන උන් උන්ට ආහාර වෙන්න දාන්නේ තවත් පන තියන මාලුවෙක්. ඉතින් අර අර අහිංසක සතා අරුගේ ගොදුරක් වෙනවා බල බල මුන් අමුතු විකෘති මානසික සහනයක් ලබනවා. සතෙක් තව සතෙක්ගේ අහාරයක් වෙනව බලන් ඉදල සතුටුවෙන්න පුලුවන් ඒ වගේ කාලකන්නි මානසික විකෘතියක් තියන එකෙක්ට පමනයි. ඕවට කියන්නේ සුරතල් මසුන් ඇති කරනවා කියල නෙවෙයි ඔවලින් මානසික් සහනයක් නෙවෙයි ලැබෙන්නේ මානසිකි විකෘතියක් . මේ මිනි මොරුන්ගේ බඩ පිරෙව්වේ අර සුදු වෑන් වලන් උස්සපු මිනිස්සුන්ගේ මස්මාංස වලින් වෙන්නත් බැරි නෑ
    mamath tika kalak enne nathuwa hitiya busy wela.
    labana mase idan ayeth sure nehe.
    ohoma thamayi jiwithe.
    :) & :(
    ඉස්ට් ඕකේ මචන්..දැන් පලයන්..ආයේ කාලෙකින් වරෙන්.. :dull::sorry:
  • Loading…
  • Loading…
  • Loading…