maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බං තවම PM එවනවා.. අන්තිමේ මං එකෙක්ගෙන් ලින්කුව ඉල්ලන් යැව්වා..
    ඔව් බං ඒ පර්ෆියුම් එක පට්ට ගණන්.. ෆේමස් බ්‍රෑන්ඩ් එකක් නේහ්.. සමහර කෙල්ලො ඉන්නව බං එහෙම.. දැන් නම් ඉන්න හුඟක් කෙල්ලො බලන්නෙ කොල්ලගෙන් කඩාගන්න නේහ්.. තෝ ඉතිං ඒක අතෑරියනේ කැරි වේසි..

    මං දන්නවා තොගේ වයස.. මුල් දවස්වල කිව්වනේ..
    කැරි සිද්ධිය බං.. ටොම්කැට් වේසි කියලා කිරියෙ උන්ට මං ගාව අලුත් වැලක් තියෙනව කියලා.. දැන් හැම එකාම මට PM එවනවා මල විකාරෙන්.. :(
    ඔව් මචං අටදාහක් අටදාස් පන්සීයක් විතර වෙනවා ඕක..
    ලෝකල් එක නම් තියෙනවා රුපියල් එකදාස් පන්සීයටත්..
    ඔරිජිනල් එකේ සුවඳමයි තියෙන්නෙ.. ඒත් සුවඳ තියෙන්නෙ නැ ඒවයෙ..

    Polo, One 1 Million, 212 Men, Acqua di Gio, Royal Mirage, Blue for Men වගේ ඒවත් පට්ට.. තව තියෙනවා බං හම්බානෙක.. සුපිරි බ්‍රෑන්ඩ්ස්..
    aa eeka uba keepa wathaawak ma ahapu nisa, uba nisa "nokia indalaa indalaa" anthimata kiyapu ekak...
    ubata witharak newe anith godak denekta mama kiyanneth ookama thama.
    uba hithana vidiha mama dannawa. eeka aluth deyak newe. ooka eeye mala panala type kala newe.. :) :D
    ehema aulak na ban.. :D kiyanna thiyana tika kiuwa hanganne nathiwa. echcharai :D

    ++++++++++++

    eeye mata ube thread eka balanna bari una ban...
    wada wagayak set wela inne....
    aniwa passe balannam :)
    රතු සෙබළිය කියවලා නැහැ
    ඒක ඕඩර් කරන්නම්
    අනෙක් දෙකම තියනවා
    only a handful of people here know my real information.

    godak kalin ussapu monawa hari wenda athi ban, I don't really care. :P thanks though.
    අනේ මන්දා, මම නම් ඔය ගැන ආයේ කියවන්න යන්නේ නෑ. මට එපා වෙලා තියෙන්නේ. හොද තර්කයක් ආවොත් මිසක් උත්තර දීලා තේරුමක් නෑ. :dull:
    අර twisted ට දාපු thread එකට මාව අහු වෙයිද දන්නේ නෑ, මොකද අන්තිමට ඌ මාත් එක්ක එල්ලෙන්න ආවනේ gay එකක් නිසා. :dull: අහක යන කුණු කරගහගන්න මට වෙන්නේ අන්තිමටම.
    ජයවේවා කෙසේ වෙතත් මට ඒක නිසා හතුරේ වැඩි වෙලා තියෙන්නේ :dull:
    ඔකක්ද බන් ඔපෙන් ෆෝරම් කියන්නේ? මට තේරුමක් නැ
    මොකුත් විශේෂයෙක් නම් නෑ. :P උබට කොහොමද ඉතින්?
  • Loading…
  • Loading…
  • Loading…