ඔව් මචං අටදාහක් අටදාස් පන්සීයක් විතර වෙනවා ඕක..
ලෝකල් එක නම් තියෙනවා රුපියල් එකදාස් පන්සීයටත්..
ඔරිජිනල් එකේ සුවඳමයි තියෙන්නෙ.. ඒත් සුවඳ තියෙන්නෙ නැ ඒවයෙ..
Polo, One 1 Million, 212 Men, Acqua di Gio, Royal Mirage, Blue for Men වගේ ඒවත් පට්ට.. තව තියෙනවා බං හම්බානෙක.. සුපිරි බ්‍රෑන්ඩ්ස්..