කෝ මේ මහින්දගේ සත් පුර්ෂයෝ?
මහින්ද නැවත බලයට ගෙනෙන්නේ කෙසේද ?:rolleyes:
ඇයි මහින්ද හොරිකඩ බල්ලෙක් වගේ පාරට විසික් උනේ ?:(
මහින්දගේ වන්දබට්ටයන් නිහඩයි .. දවසේ පැය 24ම මහින්ද ගැන ගුනවායන හෙන්චලා කෝ ..
උත්තර නැද්ද ? මහින්ද බලයට ගෙන්න ක්රමයක් තියෙනවාද මොකද්ද :confused:?
මහින්ද ජන්දෙට එන්නේ විමල් විරංශගේ පක්ෂයෙන්ද එහෙමත් නැත්නම් පිවිතුරු හෙළඋරුමයෙන්ද :love:?
අපිට පැහැදිලි උත්තරයක් දෙන්න .. :angry:
අනේ අප්පච්චි සට සට සට කෝ මේ ළමයි කැල ?:rofl:
නිලබලකාය කෝ දැන් ?