Dilwaale
Reaction score
761

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • You must spread some Reputation around before giving it to Dilwaale again.

    passe dennam machan
    මමත් ආසම නැති මාතෘකාවක් බන් දේශපාලනය කියන්නේ.. :dull:
    දවසකට මගෙ ගානේ බම්ප් එකක් මේ ත්‍රේඩ් එකට දානවා.. :)
    මේ වගේ ත්‍රේඩ් දාපන් අපි දෙන්නම් සප් එක..
    එල එල,වැදගත් විදියට ඕව කරන් පලයන්කො, ඔය මත්තෙම නහින්නෙ නැතුව, ආතල් කියල අපිට වැඩක් නැති උට්ටල පස්සෙ ගිහින් වැඩක් නෑනෙ. බම්ප් එකකින් සප් එක දෙන්නම් මචන් :)
    ඔය වේස දේශපාලනෙන් මිදිලා ඔය වගේ නූලක් දාහන් බං..
    REP 30+
    ඔය වේස දේශපාලනෙන් මිදිලා ඔය වගේ නූලක් දාහන් බං..
    mama nam enava ban wada wadi poddak asanipa welaa hitiya. politic gana kiyanavanm pradhana paksha 2ma ekai. eka ethin minisunta amauthuwen therm karanna deyak naha


    කෝ මේ මහින්දගේ සත් පුර්ෂයෝ?
    මහින්ද නැවත බලයට ගෙනෙන්නේ කෙසේද ?:rolleyes:
    ඇයි මහින්ද හොරිකඩ බල්ලෙක් වගේ පාරට විසික් උනේ ?:(

    මහින්දගේ වන්දබට්ටයන් නිහඩයි .. දවසේ පැය 24ම මහින්ද ගැන ගුනවායන හෙන්චලා කෝ ..
    උත්තර නැද්ද ? මහින්ද බලයට ගෙන්න ක්‍රමයක් තියෙනවාද මොකද්ද :confused:?
    මහින්ද ජන්දෙට එන්නේ විමල් විරංශගේ පක්‍ෂයෙන්ද එහෙමත් නැත්නම් පිවිතුරු හෙළඋරුමයෙන්ද :love:?
    අපිට පැහැදිලි උත්තරයක් දෙන්න .. :angry:

    අනේ අප්පච්චි සට සට සට කෝ මේ ළමයි කැල ?:rofl:
    නිලබලකාය කෝ දැන් ?
  • Loading…
  • Loading…
  • Loading…