හුටස් ඒ මොකෝ අයියේ? ඔයා මොකුත් කඩෙන් එහෙම කෑවද? මේ අජිර්නයකට බඩේ අමාරුව නම් පුළුවන් තරම් සුදු ලුණු පුච්චලා කන්න..අගුරු උඩ තමයි ..නැත්නම් ගෑස් එකේ ශේප් එකේ පුච්චන්න ඕන.හරියනවා...ෆට්ට බෙහෙතක්..අනිත් බෙහෙත් ගන්න ගමන් අවුලක් නැහැ කෑවට ..මන් එහෙම කළා...ගැස්ට්රික් හෝ බඩේ ගල් කෙස් නම් දන්නේ නැතෝ...චෙක් කරලා බැලුවද?