gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පුතන්ඩියා ලොකු ඇති නේද දැං ..
    දෙවෙනි එකකුත් ඉන්නවද දන්නෑ :Dආහ් එල එල.. ලංකාවට ආවෙ නැද්ද බං..?;) කොහොමද ඉතින්
    යකූ ආවාම ඉතිං අපිම හොයා ගන්න එපැයි..
    පුතන්ඩියා ලොකු ඇති නේද දැං ..
    දෙවෙනි එකකුත් ඉන්නවද දන්නෑ :D
    මොකෝ උත්තො දැන් එළකිරි එන්නෙ නැත්තෙ..? :(
    අඩෝ දස කැරියා.. ඇවිත් සද්ද නැතුවම හිටපං..
    තොපිත් අරින්නේම නෑ නේ, කොහේ යන ගමන්ද පහත් උනේ
    ධාතු පරීක්ෂාව

    ඇම්ඩන් ගේ සීයා ඇම්ඩන් මෙන්ම දසයෙකි. අවුරුදු 70ක් වයස ඔහු, අවුරුදු 20ක කෙල්ලෙක් බැන්දේ ඔහුගේ තුන්වන කසාදය ලෙසය. (හැබැයි සීය හිටියේ ඇම්ඩන්ලගෙ ගෙදර ඉඳන් හැතැප්ම 100ක් විතර දුරින්. මොකද මුණුබුරාගෙ හැටි සීය දන්නවනෙ!). ඉතින් ගොඩක් වයිෆ්ලට වගේ ඇම්ඩන් ගෙ අළුත් ආච්චිටත් ළමයෙක් ලබා ගන්න ඕන වුණා. ඒකට ඒගොල්ල නාරිවේද දොස්තර කෙනෙක් ගාවට ගියා. ඉතින් මේ අවුරුදු 70 පත නාකියා ට ළමයෙක් හදන්න පුළුවන්ද බලන්න ශුක්‍රාණු පරීක්ෂනයක් කරන්න දොස්තර තීරණය කළා. දොස්තර ඇම්ඩන් සීයට ඒ සඳහා විශේෂිතවු සාම්පල් බෝතලයක් දීලා කිව්වා මේක ධාතු වලින් පුරවලා හෙට උදේම ගේන්න කියලා.
    ඇම්ඩන් සීයා බෝතලයත් අරගෙන ගෙදර ගියා. පහුවදා දොස්තර මූඩිය ඇරලා බලද්දී හාජනේ හිස්!
    දොස්තර: “මොකද උන්නැහේ, මේ බෝතලයේ ධාතු නැහනේ, හිස් නේ?”
    ඇම්ඩන් සීයා: “අනේ සෑර් මම මගේ දකුනු අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. වම් අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. අත්දෙකෙන්ම ට්‍රයි කරා ඒත් ආවේ නැහැ.
  • Loading…
  • Loading…
  • Loading…