JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බොට කපන්න බෑ දැන් දවස් 3ක් වත් යනකන් හි‍ටු මම දෙන්නම් සම්බුව.
    අඩෝ මගෙ මතකෙ තිබ්බෙ ඒක ක්‍රේසිබඩී කිව්ව වගේ :D :D :D
    ඒ කියන්නෙ උඹට තමා ඒක වෙලා තියෙන්නෙ :baffled: :baffled: :baffled:
    මතක් කල එක හොඳයි :P :P
    කුකුලොහ්.. දැන් සනීපෙයි?
    දැන් හොඳයි මචෝ.. කොහොමද උඹගෙ වැඩකටයුතු..?
    do, duwana gaman awit yanawa ban. moko wenne itin?
    :lol: ඇත්තනෙහ් බ0 එක පාරම් උම පිලිගත්තේ අසහනෙහ් කියලා ...
    බලමු මොකො වෙන්නෙහ් කියලා :D
    දැන් හොඳයි මචෝ.. කොහොමද උඹගෙ වැඩකටයුතු..?
    :lol: ඇත්තනෙහ් බ0 එක පාරම් උම පිලිගත්තේ අසහනෙහ් කියලා ...
    බලමු මොකො වෙන්නෙහ් කියලා :D
    ඔව් බං සෙම හැදුනාම නම් එපා වෙනවා.. සෙම්ගෙඩි නොහැදි බේරුණා වෙලාවට.. එහෙම උනා නම් වමනෙ ගිහින්, කන්න බැරිව මල සීන් එකක් වෙනවා.. දැන් නම් අඩුයි මචං..
    ඔව් බං.. ඊයෙ බෙහෙත් ගත්තා.. සෙම කියලා කිව්වෙ.. දැන් නම් අඩුයි..
    වැඩ කලා බං මං ලෙඩ වෙච්චි දවස් දෙකෙත්.. පෝය දවසෙ මං නිවාඩු ගත්තනේ ගෙදර යන්න.. ඉතිං ඊයෙ වැඩ කලා..

    මොකෝ වෙන්නෙ ඉතිං..? මගේ ඩේටා කනෙක්ෂන් එකේ ලිමිට් පැනලා බං.. ෆිල්ම් එකක්වත් නෑ උට්ට බලන්න..
  • Loading…
  • Loading…
  • Loading…