Dilwaale Jun 14, 2015 wisthara kiyanne ban... dan yahapalanayata jande deepu ekek naa ne... apith ekka ekata idapu ewun...
Radioactive Jun 13, 2015 මස් කාපන් බන් ඔය ආගමික දේවල් පැත්තක දාලා. ලෙඩ හැදුනම මස් කන්න ඕනේ. මම නම් කුකුළ් මස් වලින් එහා මසක් කන්නේ නෑ නමුත් මට උබට වගේ යකඩ ඌණතාවක්, ලේ හිග කමක් ආවොත් අනිවාර්යෙන්ම හරක් මස් , එළු මස් ගෙනත් කනවා හොද වෙනකම් වත්. නැත්නම් බෑ බන් කරන්න...
මස් කාපන් බන් ඔය ආගමික දේවල් පැත්තක දාලා. ලෙඩ හැදුනම මස් කන්න ඕනේ. මම නම් කුකුළ් මස් වලින් එහා මසක් කන්නේ නෑ නමුත් මට උබට වගේ යකඩ ඌණතාවක්, ලේ හිග කමක් ආවොත් අනිවාර්යෙන්ම හරක් මස් , එළු මස් ගෙනත් කනවා හොද වෙනකම් වත්. නැත්නම් බෑ බන් කරන්න...
Radioactive Jun 13, 2015 දැන් කොහේද උබ ඉන්නේ? ප්‍රතිශක්තිය වැඩි වෙන්න මචන් හොදට යකඩ කෑවනම් හරි නේ? ගොටුකොළ එතකොට මස් වල හොදට යකඩ තියෙනවා. එළු මස් එහෙම ගෙනත් කන්න හොදට. මේවා උබ පිළිගන්නවද දන්නේ නෑ, පොඩ්ඩක් හදහනත් බලන්න. බෝධි පූජාවක් වගේ තියන්න.
දැන් කොහේද උබ ඉන්නේ? ප්‍රතිශක්තිය වැඩි වෙන්න මචන් හොදට යකඩ කෑවනම් හරි නේ? ගොටුකොළ එතකොට මස් වල හොදට යකඩ තියෙනවා. එළු මස් එහෙම ගෙනත් කන්න හොදට. මේවා උබ පිළිගන්නවද දන්නේ නෑ, පොඩ්ඩක් හදහනත් බලන්න. බෝධි පූජාවක් වගේ තියන්න.
Radioactive Jun 13, 2015 ඉතින් ඉන්නවා බන්. මේ දවස් වල coding වැඩ හරියට නමුත් free වෙලාවට එනවා මේ පැත්තේ. උබට කොහොමද?
Rangau2 Jun 12, 2015 හරි හරි මචන් කොහොම හරි අඩන යනම්. උබට ඉක්ක්මනින් එන්න ලැබේව කියලා ප්‍රර්ථනා කරනවා
waligamaya Jun 12, 2015 හරි හරි මචන් කොහොම හරි අඩන යනම්. උබට ඉක්ක්මනින් එන්න ලැබේව කියලා ප්‍රර්ථනා කරනවා